~රියැලිටි ටෙලිවිෂන් කලාව~

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පුදගලිකව සුපර්ස්ටාර් වැනි වැඩසටහන් ගැන මගෙනම් විරුද්ධත්වයක් නැහැ. මම දකින විදිහට ඔය වැනි වැඩසටහන් ලංකාවට එන්න පරක්කු උනා වැඩියි. මෙයිට කලින් ඔය සංකල්පය ලංකාවට ආවනම් මේ වෙනකොට පරවෙලා ගිහින් ඉන්න දහසක් කැලෑමල් වල් රස අපට විදගන්න අපට වාසනාව ලැබෙන්න තිබුනා.

    ඔයිට විරුද්ධ වන ගොඩාක් අය පටලවාගන්න තැනක් තියෙනවා. ඒක තමයි ඒ අය තේරුම් ගන්නෙ නැහැ ඔය වගේ වැඩසටහන් වලදි තෝරන්නෙ ජනප්‍රියම ගායකයන් මිසක් හොදම ගායකයන් නොවන වග. මේ වගේ වැඩසටහන් වලදි ගායන හැකියාව වගේම ප්‍රාසාංගික හැකියවත් සෑහෙන වැදගත්.

    නමුත් තවත් දෙයක් කියන්න ඕනේ.. ඔය වගේ තරඟ වලින් එලියට එන කලාකරුවන් එලි දක්වන නිර්මාණ වල ගුණාත්මක බව පිළිබදව වෙනම විචාරයක් කරන්න ඕනේ. නමුත් එතනදිවත් මම ඔවුන්ගෙ පුද්ගලික හැකියාවන් ගැන ප්‍රශ්න කරන්නෙ නැහැ.

    මෙවන් සංවාදයකට විවරණ දුන්න රොන් අයියට ස්තූතියි !
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    බොහොම ස්තුතියි මල්ලියගේ අදහස් මෙහි පල කලාට...
     
    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    තරුණ තරුණියන්ගේ හැකියාවල් ඔප් නංවන එක ‍හොදයි. ඒත් මේවට ව‍‍ඩා කරන්න දේවල් අපේ රටේ තියෙනවද
    කොච්චර රැකියා විරහිත අසරණ තරුණ තරුණියන් අපේ රටේ ඉන්නවද
    ඇයි මේ ආයතන වලට බැරි රැකියා සපයන රියැලටි වැඩසටහනක් කරන්න. සංගීතය නර්තනය කියන්නේ හැදෑ‍‍රිය යුතුම දේවල්. ස්වර සප්තකයේ ස්වර හතවත් නොදන්න කී දෙනෙක් මේවාට එනවා ඇතිද
    කොහොම උනත් අපූරුවට ‍මේ අය ගායනා කරනවා කියන එකනම් කියන්න ඕන. ඒත් මේ ඇමෙරිකාවවත් ඉන්දියාවත් නෙමේ. අපේ රටේ ප්‍රශ්න එපමණයි.හැමදාමත් රජයට ඇගිල්ල දිගු කරගෙන ඉන්නවාට වඩා මේ මාධ්‍ය ආයතන වල වගකීමක් තියෙනවා රටේ තරුණ පරපුර වෙනුවෙන් යමක් කරන්න. මේ විකාර වෙනුවට.
     
    මේ පිලිබඳව ජනතාසන්තක ඇසකින් හා කෝණයකින් බැලීම ගැන තරුණ පරපුර නියෝජනය කරන ඔබට පලමුව මගේ සහෝදර ආචාරය..

    මං මේ සටහනින් මුලිකව අපේක්ෂා කලෙත් ඔය විදිහේ වෙනත් ආදේශකයන් සාකච්ජාවට පිටතින් එකතු කරගැනීම හා ඒ හරහා කතිකාවතක් ගොඩ නැගීමයි..

    බලමු කවුද මල්ලියගේ අදහසට එකඟව හෝ විරුද්ධව මතයන් ගොඩනගන්න ඉදිරිපත් වෙන්නේ කියල...

    බොහොම ස්තුතියි අදහස්වලට මල්ලියා.....

    paalugama

    Well-known member
  • Personally I believe there is some good points in these programs as well. but the way the sri lankan media
    In SL we saw 5 programs of these kind in the recent past
    Sirasa Super Star
    Derana Dream Star
    Sri Lankan Life
    Singing Star
    ITN Ran tharu
    Out of these , I believe the first two produced very talented set of new comers to SL music industry ( despite of the way they choos them by means of SMS)
    But unfortunately the Media Mafia within the country killed most of these youngsters.
    I know most of their own songs of these new comers are in good quality (I mean the music, the lyrics, & the way they sing)
    But the TVs & Radios are not willing to play these songs of people who came from programs of their rival channels. But with out hesitation they telecast/ broadcast nasty songs which does not have a meaning, only show sex & violence, lyrically absurd! ( Sp this is true for Sirasa TV&Radio & TV Derana, Y FM, Hiru & Rhythm FM, Shri) mewaye yana sindu walin 50% withara kanata ahanna thiya langata ganna wath behe!
    Why is this, its simply these channels try to become number one to gain commercial success ( So they wanna show the people comes from other channels programs are not either talented nor able to popular)
    but ultimately some talented guys/gals bewilderedly stuck in the industry! Sirasa has a nasty habit of not even playing a single song of singers who came from other reality shows! because they wanna be one & only!
    If they really wanna do good for SL music then they should open doors to the talented people coming from other channels' programs as wel!
    Most of SL TVs & Radios cvery infrequently play these peoples songs but readily play songs ( in their language "tracks") of people without talent but who have money to make some "kunuharapa" in to rap an called it as a song
    Lankawe oya reality program walin aapu mama hithana widihata godak talented set ekakage nam mama daanam , oyagollanta me ayagen keeyen kee denekuge sindu den ahenawada kiyala hithala balanna! (SSS)
    Darshana Pramod (SSS)
    theekshana Anuradha (SSS)
    malith perera (SSSS)
    mohan darshana (SSS)
    Ajith Bandaara (SSS)
    Pradeep Rangana (SSS)
    Gamini Susuriwardana (SSS)
    Maheshika Lakamali (SSS)
    Sachintha Devanarayana (DDS)
    chinthaka jayasinha (DDS)
    Udesh indula (DDS)
    Thissa Jayawardane (ITN RT)
    Me ayage sindu e aya aapu channels wala erenna anik channels wala yanne nethi tharam but I know most of the songs of these guys are really aesthetic, nice
    media mudalaila Sp Sirasa, Hiru FM, Y fm meka therum gatha yuthui
    Nethnam lankaawe sindu wala anagathe harima kaluwara wewi
    handle now a days music & musicians had made these programs a danger to our talented youths
     
    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    ඔය සුපර් ස්ටාර් අර ස්ටාර් ‍‍‍‍‍මේ ස්ටාර් කියන‍‍වා. ‍‍සි‍‍ර‍සෙන් විසි කරන ‍රොඩු අහුලන් ජාතික නාලිකා ඇතුලු අ‍‍නෙකුත් නාලිකා තවත් ස්ටාර්ල ‍‍හොයනවා. සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි. ඒත් ‍‍කොච්චර දක්ෂතා ති‍‍‍‍‍‍‍‍යෙන අය ඉන්නවද ඕවා දිහා හැරිලවත් ‍නොබලන. ‍‍‍මේ වැඩසටහන් හරිම ව‍‍ටිනවා ‍මේ දක්ෂන්ට ශිෂ්‍යත්ව දීලා ඒ අය‍ගේ ගායන කුසලතාවයන් එලි කරනවනම්.
    ‍‍‍මෙතන‍‍ ‍වෙන්‍නේ ‍‍‍‍වෙළදාමක්. තාවකාලික ජනප්‍රියත්වයටයි මුදලටයි වහ වැටිල. දැන් බලන්න අ‍පේ ර‍ටේ ප්‍රදීප් රංගන සුපර් ස්ටාර් ‍වෙන‍‍‍කොට ආසියානු සුපර් ස්ටාර් තරග‍‍යේ දුශ්‍යන්ත්‍ගේ ලගටවත් එන්න ඔහුට බැරි ‍වෙනවා රටවල් ගනනාවක තීරකවරු ඉදිරි‍යේ. සුපිරි තරුවක් වීමට අනිත් අයට වඩා ‍වෙනස් හැකියාවන් ති‍‍‍‍‍බෙන්න ඕන. ‍හොද පුහුනුවකින් සතුන් පවා ගීත ගායනා කරනවා අපි දැකල ති‍යෙනව‍නේ. ඒ අතින් ‍මේ ක්‍රමය හරිම අසාර්තකයි.
    දැන් බලන්න අ‍පේ ර‍ටේ අමර‍‍දේවයන් වික්ටර් රත්නායකයන් ගුණදාස කපු‍ගේ යන අසහාය ගායකයන් ගැන. එකි‍නෙකාට ‍නො‍‍‍දෙ‍වෙනියි. ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ විජය ‍‍ජෝති ව‍ගේ අය ‍හොයන්න පුලුවන්ද ‍‍මේ තරග වල. ඒ ඕන නෑ කසුන් කල්හාරට සම කල හැකි ‍‍කෙ‍නෙක් ඉන්නවද ඔය අතර. කවදාවත් බැහැ. ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මොකද කියනවනම් ඒ අය ආ‍වේ ජනප්‍රියත්වය පසු පස ‍නො‍වේ. කලාවට ති‍‍‍‍‍‍‍‍‍‍යෙන ඇල්ම ආදරය නිසා.

    එ‍‍‍හෙම ආදරයක් ති‍‍‍යෙනවනම් කවදාවත් මුදලට තම හැකියාව පාවා ‍‍දෙන්‍නේ නෑ. ඒ ව‍ගේ අය ‍සොයන්න රියැලිටියට කවදාවත්ම පුලුවන්ද
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Personally I believe there is some good points in these programs as well. but the way the sri lankan media

    thanks for your positive participation..you got a great point bro. let's see what the other people have to say.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔය සුපර් ස්ටාර් අර ස්ටාර් ‍‍‍‍‍මේ ස්ටාර් කියන‍‍වා. ‍‍සි‍‍ර‍සෙන් විසි කරන ‍රොඩු අහුලන් ජාතික නාලිකා ඇතුලු අ‍‍නෙකුත් නාලිකා තවත් ස්ටාර්ල ‍‍හොයනවා. සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි. ඒත් ‍‍කොච්චර දක්ෂතා ති‍‍‍‍‍‍‍‍යෙන අය ඉන්නවද ඕවා දිහා හැරිලවත් ‍නොබලන. ‍‍‍මේ වැඩසටහන් හරිම ව‍‍ටිනවා ‍මේ දක්ෂන්ට ශිෂ්‍යත්ව දීලා ඒ අය‍ගේ ගායන කුසලතාවයන් එලි කරනවනම්.
    ‍‍‍මෙතන‍‍ ‍වෙන්‍නේ ‍‍‍‍වෙළදාමක්. තාවකාලික ජනප්‍රියත්වයටයි මුදලටයි වහ වැටිල. දැන් බලන්න අ‍පේ ර‍ටේ ප්‍රදීප් රංගන සුපර් ස්ටාර් ‍වෙන‍‍‍කොට ආසියානු සුපර් ස්ටාර් තරග‍‍යේ දුශ්‍යන්ත්‍ගේ ලගටවත් එන්න ඔහුට බැරි ‍වෙනවා රටවල් ගනනාවක තීරකවරු ඉදිරි‍යේ. සුපිරි තරුවක් වීමට අනිත් අයට වඩා ‍වෙනස් හැකියාවන් ති‍‍‍‍‍බෙන්න ඕන. ‍හොද පුහුනුවකින් සතුන් පවා ගීත ගායනා කරනවා අපි දැකල ති‍යෙනව‍නේ. ඒ අතින් ‍මේ ක්‍රමය හරිම අසාර්තකයි.
    දැන් බලන්න අ‍පේ ර‍ටේ අමර‍‍දේවයන් වික්ටර් රත්නායකයන් ගුණදාස කපු‍ගේ යන අසහාය ගායකයන් ගැන. එකි‍නෙකාට ‍නො‍‍‍දෙ‍වෙනියි. ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ විජය ‍‍ජෝති ව‍ගේ අය ‍හොයන්න පුලුවන්ද ‍‍මේ තරග වල. ඒ ඕන නෑ කසුන් කල්හාරට සම කල හැකි ‍‍කෙ‍නෙක් ඉන්නවද ඔය අතර. කවදාවත් බැහැ. ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මොකද කියනවනම් ඒ අය ආ‍වේ ජනප්‍රියත්වය පසු පස ‍නො‍වේ. කලාවට ති‍‍‍‍‍‍‍‍‍‍යෙන ඇල්ම ආදරය නිසා.

    එ‍‍‍හෙම ආදරයක් ති‍‍‍යෙනවනම් කවදාවත් මුදලට තම හැකියාව පාවා ‍‍දෙන්‍නේ නෑ. ඒ ව‍ගේ අය ‍සොයන්න රියැලිටියට කවදාවත්ම පුලුවන්ද

    වැදගත් අදහසක් මල්ලි මේ සංවාදයට එකතු කරල තියෙනවා...සුලු ධනේශ්වරවාදී පාලන ක්‍රමයකින් වැඩිපුර අපේක්ෂා කල හැක්කේ අසාධාරණය හා අයුක්තියයි....සුදුස්සාට සුදුසු තැන නොලැබීමයි....