ඔව් මචන් ඒ වුනාට මේව රැකගන්න ඕන.. දැන් බලපන් මචන් යූඑස්, බ්‍රිටිශ් උන් ලෝකෙ වටෙම තිබ්බ හොදම බඩු ටික උස්සගෙන උන්ගෙ මියුසියම් වල තියාගෙන ඉන්නවා.. අපෙ රටවල තිබ්බ නම් ඕව හොයන්නත් නෑ.. හරි ආරක්ශාවක් තියෙනම් රැකගන්න පුලුවන් ..



අඩෝ දැක්ක ගමන් කීරි ගැහිල ගියා. උඩ වචන ටික දැකල හිත හදාගත්තසියල්ල අනිත්‍යයි!
ලංකාවේ දේශපාලකයෝ මිනිස්සුන්ව සනසලා ගේම ගහන්න හදාගත්ත වචනයක් කියලා උබට හිතෙන්නේ නැද්ද ඔය වචනේ.. උබට අනුන්ගේ රටක මෙච්චර වටිනා දෙයක් අලුවෙලා යනකොට දැනුන වේදනාව ඕකෙන් සමනය උනානම් අවුරුදු 70ක් තිස්සේ රටේ උන් ගහන ගැහිල්ල ඔය වචන දෙකෙන් කොහොමෙට සමහන් කරන්න හැකිඋනිද?අඩෝ දැක්ක ගමන් කීරි ගැහිල ගියා. උඩ වචන ටික දැකල හිත හදාගත්ත
ඇත්ත තමයි. අපරාදේa sidda una paduwa kawadawat pirimahanna beri ekak..