රිය අනතුරක් සම්බන්ධව උදව්වක්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Beela hitiyath nathath warada anith kenage nam awulak nahane. Alcohol smell ekak wath enne na kiyapu un testing kit thiyena than walata aran yai ya.
    Asadaranayak anawanam itin hotline akakata kathakalanam hari itin ikmanin..
    opposite inna ekage personality akath okata balapanawa oya talks walata
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Dash cam netnam phone eken hari Video kara ganna tibbe case eka unu gaman. Policiye connections through try karapan. netnam ube pettata case daawi.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සාධාරණ අසාධාරණ කම් අදාල නෑ මචන් ඔතන වැඩ කරන්නේ කාපු ජරාව මොනතරම් ලොකුද කියන එක විතරයි , ඔය විධියට උසාවියට ගියාම ජජ් පොලොසියට දොස් කියනවා විමර්ශනය හරියට කරලා නෑ කියලා එච්චරයි ඉතින් වෙන්නේ, ඊටපස්සේ සාක්කි හරියට නැති නිසා නිදහස් වෙනවා
    එහෙම ඌනාම ජජ්ටත් සෙන්ස් වෙනවනෙ වංගුවක් ගහල කියල මචන්. මූට ඒක වාසියට හිටිනවනෙ. මූත් පොලීස්යට බයේ බීල හිටපු කතාව නොකිය හිටියොත් අවුල්. රිය අනතුරක් නිසා එකෙක් මැරිල නැති නිසා කොහොමත් වන්දියක්නෙ සෙට් වෙන්නෙ හිරේ යන්නෙ නෑ.