හවස යතුරුපැදි අනතුරක් වුනා..අනතුර සිදු කරපු පුද්ගලයා බීමතින් හිටියේ..
නමුත් පොලිසිය බිමත් පුද්ගලයාගෙි පැත්ත අරන් වගේ වැඩ කලේ.
බීීීමත් බව පරික්ෂා කිරීමට අදාල බැලුම් නොමැති බව කිව්වා.
ඊට පස්සේ වෛද්‍යවරයා ගාවට අරන් ගියහම වෛද්‍යවරයා සහතිකයේ දානවා පරික්ෂා කිරීමේ කට්ටල රෝහලේ නෑ..
මත්පැන
මත්පැන් ගඳක් වහනය වුනේ නෑ කියලා.නමුත් වැරදිකරු බීමතින් සිටි බවට පැහැදිලියි සහ වැරදිකරුගේ පාර්ශවයෙන් ඒ බවට ආරංචිත් ආවා.
මේ වගේ අවස්ථාවක මොකද කරන්න ඕනි
------ Post added on Oct 12, 2025 at 12:43 AM