හොද වැඩේ Dio කාරයට. ඔය බයිසිකල් කාරයො එහෙං මෙහෙන් රිංගවනවා/ වෙට්ටු දානවා/ නොසැලිකිමත් විදිහට ඉස්සර කරනවා. අපිට අපේ පාඩුවේ සාදාරණව හම්බ කරලා ගත්ත බෙන්ස් වල යන්න නැහැ කාලකන්නි හැත්ත නිසා. අදත් එක CT 100 බල්ලෙක් වංගුවක ආවා පාර මැද. ඌ හැරිලා බලන්නෙ නිකං මං වැරද්දක් කරා වගෙ. අපි කාණුවල දාන්න ඕනෙ අපෙ වාහන. උන් හිතං ඉන්නවා ඇති උන්ගෙ දෙකයි පනහෙ CT100 වල සයිඩ් කන්නාඩි ගන්නවා වගෙ රුපියල් 500ට බෙන්ස් වල සයිඩ් මිරස් ගන්න පුළුවන් කියලා.