රිය අනතුරකින් පස්දෙනෙකු මරුට
කුරුණෑගල දම්බොක්කේදී පෞද්ගලික බසයක් හා ති‍්‍රරෝද රියක් ගැටී ති‍්‍රරෝද රියේ ගමන් කළ පස්දෙනෙකු මියගිය බව පොලිසිය කියයි.

කුරුණෑගල-අලව්ව ප්‍රධාන මාර්ගයේ පොතුහැර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ත්‍රී රෝද රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු මෙසේ මරණයට පත්ව ඇති අතර ඒ අතරින් තිදෙනෙකු කාන්තාවන් වන බව ද සඳහන්ය.
මෙම පිරිස විවාහ මංගල්‍යයකට සහභාගි වී ආපසු එමින් සිටින අතරතුර මෙම අනතුරට ලක්ව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් පිරිසක් වන අතර, මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයන් තිදෙනෙකු සිටින බව කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Code:
Source : http://www.lankadeepa.lk/index.php/articles/49995

Last edited: