රිය අනතුරින් මියගිය ගුවන් සෙබළාගේ දේහය නිලඇඳුම් නැතැයි ඥාතීහු ප්‍රතික්ෂේප කරති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කළුතරදී ඉකුත් 31 වැනිදා අලුයම ගුවන් හමුදා වෑන්රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරෙන් මියගිය ගුවන්හමුදා සෙබළාගේ මෘතදේහය භාරගැනීම ඥාතීන් ප්‍රතික්ෂේප කර ඇති බැවින් වැල්ලවායට රැගෙන ගිය මෘතදේහය එහි පැය තුනකට ආසන්න කාලයක් තබා ඊයේ (02) නැවත කළුතර මල්ශාලාවකට රැගෙන විත් භාරදී ඇතැයි පොලීසිය පවසයි. එම දුම්රිය අනතුරෙන් වීරවිල ගුවන් හමුදා කඳවුර රාජකාරි නියුතු වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදේශයේ පදිංචිව සිටී යූ.පී. සුගත් හර්ශක ගමගේ නමති 40 හැවිරිදි සෙබළා මියගොස් සිටි අතර,

    එම කඳවුරේ රාජකාරියේ නියුතු බුත්තල ප්‍රදේශයේදිවි සෙබළෙකු සුළු තුවාල ලබා තිබුණි.මියගොස් ඇති සෙබළාගේ පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු මෘත දේහය සිවිල් ඇදුම් අන්දවා ඥාතීන් වෙත භාරදීමට ගුවන් හමුදාව විසින් වැල්ලවාය ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර, නිල ඇදුම් සහ හමුදා ගෞරවාචාර නොමැති බැවින් එය භාරගැනීමට නොහැකි බවට පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇති බැවිනි නැවත මෘතදේහය කළුතර මල්ශාලාවකට රැගෙනවිත් ඇතැයි සදහන්වේ. එම්බාම් කළ මෘතදේහය තවත් දින කිහිපයකදී නරක්වන බැවින් කඩිනමින් නිල ඇඳුම් ගෙන්වා දෙන ලෙස හෝ නොඑසේනම් දේහය රැගෙන යන ලෙසට මල්ශාලා හිමිකරු ගුවන් හමුදාවට දැනුම්දී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුවන්හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා,

    "මෙම සෙබළාට කදවුරෙන් ලබාදුන් උපදෙස් පරිදි, වෑන් රථයේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා එහි හිමිකරුගේ නිවසට ගොස් තිබෙනවා. එම කටයුතු නිමාවෙන් පසු ඔහු ගුවන් හමුදා නියෝගවලට පටහැණිව වාහන හිමිකරගෙනත්මත්පැන් බෝතල් කිහිපයක්ද ලබාගෙන සිවිල් ඇදුමෙන් සැරසී කළුතර සිය බිරිනැගනියගේ නිවසට ගමන් කර එමින් සිටියදී මෙම අනතුර සිදුව තියෙන්නේ. ලබාදී ඇති නියෝග කඩකරමින් කටයුතු කර ඇති නිසා ගුවන්ගෙමුදාගෞරවාචාර සහ වන්දි ලබාදීමට අපහසුයි. එහෙත් ගුවන්ගමුදාපතිතුමාගේ උපදෙස් පරිදි සානුකම්පිතව ගුවන් හමුදා වියදමින් මුදල් වැයකර දේහය ඥාතීන්ට භාරදීමට උත්සාහ කළත්, ප්‍රතික්ෂේප කරන බැවින් අධිකරණ නියෝගයක් ලබාගෙන රජයේ වියදමින් අවසන් කටයුතු සිදුකිරීමට පියවර ගන්නවා.” යනුවෙන් පැවසීය.

    @nicjosh83 @erozan @elajani mehe wara. muntada rana wiruwo kiyanne. ussala kunu bakkiyata danna thibbe mala miniya
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369

    රටක් නැති රොඩී දෙමළ
    සිංහල අපේ ප්‍රශ්න අපි බලාගන්නම් උබල පැත්තකට වෙලා හිටු
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රටක් නැති රොඩී දෙමළ
    සිංහල අපේ ප්‍රශ්න අපි බලාගන්නම් උබල පැත්තකට වෙලා හිටු

    ai mokakda prashne???
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කළුතරදී ඉකුත් 31 වැනිදා අලුයම ගුවන් හමුදා වෑන්රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරෙන් මියගිය ගුවන්හමුදා සෙබළාගේ මෘතදේහය භාරගැනීම ඥාතීන් ප්‍රතික්ෂේප කර ඇති බැවින් වැල්ලවායට රැගෙන ගිය මෘතදේහය එහි පැය තුනකට ආසන්න කාලයක් තබා ඊයේ (02) නැවත කළුතර මල්ශාලාවකට රැගෙන විත් භාරදී ඇතැයි පොලීසිය පවසයි. එම දුම්රිය අනතුරෙන් වීරවිල ගුවන් හමුදා කඳවුර රාජකාරි නියුතු වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදේශයේ පදිංචිව සිටී යූ.පී. සුගත් හර්ශක ගමගේ නමති 40 හැවිරිදි සෙබළා මියගොස් සිටි අතර,

    එම කඳවුරේ රාජකාරියේ නියුතු බුත්තල ප්‍රදේශයේදිවි සෙබළෙකු සුළු තුවාල ලබා තිබුණි.මියගොස් ඇති සෙබළාගේ පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු මෘත දේහය සිවිල් ඇදුම් අන්දවා ඥාතීන් වෙත භාරදීමට ගුවන් හමුදාව විසින් වැල්ලවාය ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර, නිල ඇදුම් සහ හමුදා ගෞරවාචාර නොමැති බැවින් එය භාරගැනීමට නොහැකි බවට පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇති බැවිනි නැවත මෘතදේහය කළුතර මල්ශාලාවකට රැගෙනවිත් ඇතැයි සදහන්වේ. එම්බාම් කළ මෘතදේහය තවත් දින කිහිපයකදී නරක්වන බැවින් කඩිනමින් නිල ඇඳුම් ගෙන්වා දෙන ලෙස හෝ නොඑසේනම් දේහය රැගෙන යන ලෙසට මල්ශාලා හිමිකරු ගුවන් හමුදාවට දැනුම්දී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුවන්හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා,

    "මෙම සෙබළාට කදවුරෙන් ලබාදුන් උපදෙස් පරිදි, වෑන් රථයේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා එහි හිමිකරුගේ නිවසට ගොස් තිබෙනවා. එම කටයුතු නිමාවෙන් පසු ඔහු ගුවන් හමුදා නියෝගවලට පටහැණිව වාහන හිමිකරගෙනත්මත්පැන් බෝතල් කිහිපයක්ද ලබාගෙන සිවිල් ඇදුමෙන් සැරසී කළුතර සිය බිරිනැගනියගේ නිවසට ගමන් කර එමින් සිටියදී මෙම අනතුර සිදුව තියෙන්නේ. ලබාදී ඇති නියෝග කඩකරමින් කටයුතු කර ඇති නිසා ගුවන්ගෙමුදාගෞරවාචාර සහ වන්දි ලබාදීමට අපහසුයි. එහෙත් ගුවන්ගමුදාපතිතුමාගේ උපදෙස් පරිදි සානුකම්පිතව ගුවන් හමුදා වියදමින් මුදල් වැයකර දේහය ඥාතීන්ට භාරදීමට උත්සාහ කළත්, ප්‍රතික්ෂේප කරන බැවින් අධිකරණ නියෝගයක් ලබාගෙන රජයේ වියදමින් අවසන් කටයුතු සිදුකිරීමට පියවර ගන්නවා.” යනුවෙන් පැවසීය.

    @nicjosh83 @erozan @elajani mehe wara. muntada rana wiruwo kiyanne. ussala kunu bakkiyata danna thibbe mala miniya

    මෙන්න සාක්කි මේ කරුම බල්ලා හමුදාවත් එක්ක නයි වෛරයෙන් ඉන්න එකෙක්. සව්දි ඩ් ශේක්ලගේ පයි ලොවන පොන්ස්ට අද බිරියානි හම්බවෙලා​

    • Like
    Reactions: elajani and 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    මෙන්න සාක්කි මේ කරුම බල්ලා හමුදාවත් එක්ක නයි වෛරයෙන් ඉන්න එකෙක්. සව්දි ඩ් ශේක්ලගේ පයි ලොවන පොන්ස්ට අද බිරියානි හම්බවෙලා​

    uba wage moda ponnayek mentioned kare nethi nisa ridunada??

    kawuda hamudawa??? duty karanne nethuwa ayale yana ponnayo ubalata hamudawada wesa balli???
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    Womens Football GIF by UEFA