රිය අනතුරු වළකන්න නිරුවත් ගැහැණු මහ පාරට (PHOT

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    රිය අනතුරු වළකන්න නිරුවත් ගැහැණු මහ පාරට (PHOT

    සෑම තත්පර 25කට වරක්ම රිය අනතුරක් හේතුවෙන් ලොව කොතැනත හෝ පුද්ගල මරණයක් සිදුවේ. වාර්ෂිකව රිය අනතුරු හේතුවෙන් මියයන සංඛ්‍යාව මිලියන 1.25කට වැඩිය. රිය අනතුරු හේතුවෙන් වැඩිම මරණ වාර්ථාවන රටවල් අතුරින් මුල් තැන සිටින්නේ අපේ අසල්වැසි ඉන්දියාවයි.
    රුසියාවද රිය අනතුරු නිසා වැඩිම පිරිසක් මියයන රටවල් අතුරින් මුල් තැන සිටින රටක්. රිය අනතුරු අවම කරගන්න නොයෙකුත් උත්සාහ කරපු රුසියාව, ඒ කිසිවකින් අපේක්ෂා කළ ප්‍ර‍තිඵල නැති තැන, උඩුකය නිරුවත් කාන්තාවන් පාරට බස්සන්න තීරණය කරල තියෙනව. ඒ අයගෙ උඩුකය නිරුවත් වුණාට දෑත මත වේග සීමා පුවරු දක්නට ලැබෙනවා.
    මේ වැඩේ හරිගියොත් ලෝකෙ හැම රටකම රියදුරු මහත්තුරු හරි කැමැත්තෙන් මේ ක්‍ර‍මය තොරගන්න කියල තමතමන්ගෙ රටවල බලධාරීන්ට බල කරන්නත් බැරිකමක් නැහැ.


    01-9.jpg


    02-6.jpg


    03-4.jpg


    04-2.jpg


    05-2.jpg


    06.jpg


    Source: http://nethgossip.lk/articles/7331
    :rolleyes: :rolleyes: :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවෙත් කරවලු ද?
    අනේ හොදා..........
    මෙහේ නං තව අනතුරු වැඩි වෙයි....
    සෙවල සහ තව ඒව පෙරිච්ච පාරවල් වල වාහන ලිස්සලා ගිහින්.....
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ලංකාවෙත් කරවලු ද?
    අනේ හොදා..........
    මෙහේ නං තව අනතුරු වැඩි වෙයි....
    සෙවල සහ තව ඒව පෙරිච්ච පාරවල් වල වාහන ලිස්සලා ගිහින්.....
    :P:P
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    මෙහේ ඔහොම උනොත් අනතුරු තවත් වැඩි වෙයි