රිය අනතුරු වළකන්න නිරුවත් ගැහැණු මහ පාරට (PHOT
සෑම තත්පර 25කට වරක්ම රිය අනතුරක් හේතුවෙන් ලොව කොතැනත හෝ පුද්ගල මරණයක් සිදුවේ. වාර්ෂිකව රිය අනතුරු හේතුවෙන් මියයන සංඛ්‍යාව මිලියන 1.25කට වැඩිය. රිය අනතුරු හේතුවෙන් වැඩිම මරණ වාර්ථාවන රටවල් අතුරින් මුල් තැන සිටින්නේ අපේ අසල්වැසි ඉන්දියාවයි.
රුසියාවද රිය අනතුරු නිසා වැඩිම පිරිසක් මියයන රටවල් අතුරින් මුල් තැන සිටින රටක්. රිය අනතුරු අවම කරගන්න නොයෙකුත් උත්සාහ කරපු රුසියාව, ඒ කිසිවකින් අපේක්ෂා කළ ප්‍රතිඵල නැති තැන, උඩුකය නිරුවත් කාන්තාවන් පාරට බස්සන්න තීරණය කරල තියෙනව. ඒ අයගෙ උඩුකය නිරුවත් වුණාට දෑත මත වේග සීමා පුවරු දක්නට ලැබෙනවා.
මේ වැඩේ හරිගියොත් ලෝකෙ හැම රටකම රියදුරු මහත්තුරු හරි කැමැත්තෙන් මේ ක්‍රමය තොරගන්න කියල තමතමන්ගෙ රටවල බලධාරීන්ට බල කරන්නත් බැරිකමක් නැහැ.
Source: http://nethgossip.lk/articles/7331