රිය පදවන මහත්වරුනි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රිය පදවන මහත්වරුනි

    42127758.jpg


    රිය පදවන මහත්වරුනි සුවදුක් විමසන්න

    ඔබේ දෑත මිල කරන්න ලංසු තිබෙනවාද
    සිත වෙහෙසා ඇග වෙහෙසා වැඩ කෙරුවත් හොදට
    ඔබෙ සේවය අගයන්නට කිසිවෙකු නැත තවම

    කොළම කතරගම ගාල්ල මාතර මහනුවර
    දෙපාවාරුවෙන් සිටගෙන ටිකට් කඩනකල
    ඇනුම් බැනුම් හා දෙඩවිලි ලැබුනත් ඔබහට
    බුදු සරණයි කොන්දොස්තර මිතුරනි ඔබ හට

    දිනපතාම උදේ හවස මහපාරට දුවන
    ජීවත පරදුවට තමා සේවය ඉටු කරන
    ඔබ වෙනුවෙන් කතා කරපු කිසිවෙකු නැත මෙලොව
    සදා වාසනා මිතුරනි ජය වේ ඔබහට..

     
    • Like
    Reactions: Aktamge and Dulanzz

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    ow....loku sewayak itu karanawa...eth adupadu thiyenawa...ithuru salli denne nehe hariyata...samahara bus wala Ticket denne nehe...Bus eke ida thibunath nethath hema kenawama kohomahari hira karagena yannamai oni...

    honda peththa wagema naraka peththath thiyenawa...
    hema dekadima honda naraka kiyana dekama thiyenawane...:)
    samahara aya innawa Salli nethuwa unath yanna denawa hadissi karadarekadi salli langa nethi unoth...ewage ayawa agayanna oni...anna ekai manussakama thiyena sewaya kiyanne:)
     

    blue_in_rio

    Well-known member
  • එක මකුණෙක් කෑවම ඔක්කොම මකුණෝ මරන එක අපේ මිනිස්සුන්ගේ හැටියක්නේ බන්.එකෙක් දෙන්නෙක් කරන වැරදි වලට ඔක්කොම කොන්දොස්තරලා දිහා බලන්නේ වපර ඇහින්....උඹටවත් මෙහෙම දෙයක් මතක් වෙච්ච එක ලොකු දෙයක් බන්.මොනව උනත්, උනුත් මිනිස්සුනේ..... :):):):):)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම මේ කවියක් වගේ කියන්න ට්‍රයි කලා පුක විකාගෙන
    පස්සේ තමයි නිසදෙසක් කියලාෙ තේරුණේ

    :baffled::baffled::baffled:
     

    blue_in_rio

    Well-known member