රිය_අනතුර

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ කාර් එක මනුස්සයෙක් මැරෙන්න තරම් හානියක් වෙලා නැතිව කොහොමද මේකේ ගිය 2ක් මැරෙන්නේ ඇත්තට?

    අගලවත්ත පොලීසිය සඳහන් කළේ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල පාලමක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.
    අනතුරෙන් එකම පවුලේ පියා, පුතෙකු සහ එම පුතුගේ දියණිය මෙන්ම වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු ද බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
    එහිදී වයස අවුරුදු 92ක් වන පියා සහ 51 හැවිරිදි පුත්‍රයා ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

    ලින්ක් එක. පොටෝ තඩි වැඩි දන්න බෑ නේ. ඕකෙන් බලපංකො
    http://gossip.hirufm.lk/22192/2018/04/agalawatta-accident.html

    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    This is my option for anyone for learn from this.

    අපි වාහනයක 60 යනවා නම් අපිටත් 60 වේගයක් තියනවා.

    මේ වහනය පාලමේ හපෙන්නකොට 60න් ගියා කියමුකෝ

    වාහනේ රියදුරු ගිහින් වදින්නේ ස්ටේරින්ග් වීල් එකේ. ස්ටේරින්ග් වීල් තමයි වාහනයක තියන බයනකම දෙය. ඉල අට කැඩෙන්න පුළුවන් අබයන්තර රුදිර වහනයක් වෙන්න පුළුවන්.

    වහෙනේ අනික්පස කෙනා ගිහින් කෙලින්ම වදින්නේ ඉස්සරහ වීදුරුවේ. යන වේගයත් එක්ක එක හොදටම ඇති කොන්ද කැඩෙන්න.

    අන්තිමට මම පොඩි ටිප් එකක් දෙන්නන් අනතුරක් අවම කරන්න හැටි.

    1. සීට් බෙල්ට් දන්න එතකොට වායු බැලුන් කිරිය කරලා අනතුර අවම වෙනවා
    2. පොඩි ළමයි, දරුවෙක් ලැබෙන්න එන්න අම්ම කෙනෙක් ඉන්නවා නං අනිවාර්යයෙන් වාහනේ පිටිපස්සේ සීට් එකේ දාගන යන්න

    අපි කොචර පරිස්සමට ගියත් වැඩක් නැ. වෙන වාහනයක කෙනෙක් වැරද්දක් කලත් ඇති. අපිට අනතුරක් වෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් 60 කියන්නේ ලොකු වේගයකුත් නෙමේ
    එයා බෑර්ග් තිබුනා නම් බේරගන්න තිබුන එකම තැන මැරෙන්න හේතුව ඒකයි, දැන් මේ හුත්තල කිව්ව නේද සේෆ්ට් නැති වාහන ගේන එක නතර කරනව කියල කෝ...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහනේ සේෆ්ටිය බින්දුවයි බන් එකයි ඒ
    ඔහොම වදිල මැරෙනවා නම් බන් ඔකේ යන එකත් කේස් නේ බන් :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    This is my option for anyone for learn from this.

    අපි වාහනයක 60 යනවා නම් අපිටත් 60 වේගයක් තියනවා.

    මේ වහනය පාලමේ හපෙන්නකොට 60න් ගියා කියමුකෝ

    වාහනේ රියදුරු ගිහින් වදින්නේ ස්ටේරින්ග් වීල් එකේ. ස්ටේරින්ග් වීල් තමයි වාහනයක තියන බයනකම දෙය. ඉල අට කැඩෙන්න පුළුවන් අබයන්තර රුදිර වහනයක් වෙන්න පුළුවන්.

    වහෙනේ අනික්පස කෙනා ගිහින් කෙලින්ම වදින්නේ ඉස්සරහ වීදුරුවේ. යන වේගයත් එක්ක එක හොදටම ඇති කොන්ද කැඩෙන්න.

    අන්තිමට මම පොඩි ටිප් එකක් දෙන්නන් අනතුරක් අවම කරන්න හැටි.

    1. සීට් බෙල්ට් දන්න එතකොට වායු බැලුන් කිරිය කරලා අනතුර අවම වෙනවා
    2. පොඩි ළමයි, දරුවෙක් ලැබෙන්න එන්න අම්ම කෙනෙක් ඉන්නවා නං අනිවාර්යයෙන් වාහනේ පිටිපස්සේ සීට් එකේ දාගන යන්න

    අපි කොචර පරිස්සමට ගියත් වැඩක් නැ. වෙන වාහනයක කෙනෙක් වැරද්දක් කලත් ඇති. අපිට අනතුරක් වෙන්න.

    උබ කියන්නනේ හුලන් මල්ල නැති එක ප්‍රශ්නයක් නෙවේ කියලද
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,485
    8,672
    113
    ඇල්ටෝ වල මොන සේෆ්ටිද බන්, ගොඩක් වෙලාවට දැන් පිටිපස්සේ සීට් එකේ ඉන්න අයට දැමේජ් එක වැඩියි සීට් බෙල්ට් දන්නේ නැති නිසා.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    උබ කියන්නනේ හුලන් මල්ල නැති එක ප්‍රශ්නයක් නෙවේ කියලද

    wahanayaka air bags nattan eke yana eka mama recommend karanne naaa. Air bag thibbath Seat belt dan yanna ona wada karanna. mona karamaya thibbath safety 100% naa anathura awama wenawa aitharai
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    dashboard ekai, steering wheel ekai balanna. dennama wedila tiyenne. seat belt dala nethuwa athi. Airbags na ne. oya case deka nisa thama :(

    බෙල්ට් දැම්ම නම් බන් සුසුම් නාව වත් කැඩෙයි නේ බන් මෙහෙම් මැරෙනවා නම් ?