මේ කාර් එක මනුස්සයෙක් මැරෙන්න තරම් හානියක් වෙලා නැතිව කොහොමද මේකේ ගිය 2ක් මැරෙන්නේ ඇත්තට?
අගලවත්ත පොලීසිය සඳහන් කළේ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල පාලමක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.
අනතුරෙන් එකම පවුලේ පියා, පුතෙකු සහ එම පුතුගේ දියණිය මෙන්ම වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු ද බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
එහිදී වයස අවුරුදු 92ක් වන පියා සහ 51 හැවිරිදි පුත්රයා ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ලින්ක් එක. පොටෝ තඩි වැඩි දන්න බෑ නේ. ඕකෙන් බලපංකො
http://gossip.hirufm.lk/22192/2018/04/agalawatta-accident.html

Last edited:

ඒ වගේ නේද බන්