රිලා ප්‍රශ්නෙට තිරසාර විසඳුමක් දුන් අපේ කාලයේ යතිවරයානෝ!

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    6VijTOR.jpg

    mooda huttek
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    ඉල්ලල තියෙන්නෙ මොකටද? Source?

    මොකෙක් හරි ඉල්ලුව පලියට එහෙම wildlife trafficking කරන්න බෑ. ඒවට වෙනම international standards and regulations තියනවා. යවන හේතුව ඕනෙ. අනික ඒ සත්තුන්ගෙ wellbeing එක Certify කරන්න ඕනෙ. චීන ඕකුන් අරන් ගිහින් මරාගෙන කෑවොත්?

    මොනව උනත් චීන්නු කියන්නෙ අණක් ගුණක් නැති ජාතියක්.

    Human Rights වගේම Animal Rights කියල දෙයක් තියනව. ඕව neglect කරන්න හොඳ නෑ. රිලව් යැව්වට කමක් නෑ. හැබැයි උන්ට මෙහෙ හිටියට වඩා හොඳ life එකක් එහෙ තියන බවට Certify කරන්න පූලුවන්නම්,

    දැන් මේ මොකුත් නැතුව ඔහේ යවනව. ඉතින් රටේ ගංවතුර, ස්වභාවික විපත් , Economical Crisis, පිරිල.

    Environment එකේ Natural Order එක Preserve කරන්න ඕනෙ කියන එක හැමතනම පිලිගන්න දෙයක්.



    Unva illala thiyenne rajathanthrika mattamen. Nikan yalukamata nevei. Ethakota kohomath regulations valata checks and balances siduvenava. Ratakata onema sathek (aliyek) dunnath echcharai. Animal rights gana ka gahana un human rights gana meek na.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මරන රිලව් 1000කට එක්ස්ට්‍රා කන්‍යාවියක් නොමිලේ