රිලා ප්රස්නෙට විසදුම....
N nalin0001 Well-known member Jun 12, 2014 20,082 34,621 113 Feb 24, 2025 #1 Reactions: Asmodeus, dilann and Candid-B
Candid-B Well-known member Apr 25, 2019 34,970 1 61,038 113 Mother Earth Feb 24, 2025 #2 මෝඩ පකයෙක් Reactions: nalin0001
2osama Well-known member Oct 25, 2010 81,572 72,774 113 මාලඹේ Feb 24, 2025 #3 ලංකාව අන්තිමට වදුරෝ මරාගෙන කන තැනටම ආවා එහෙනම්
dilann Well-known member Jul 6, 2018 67,406 166,796 113 එකමත් එක රටක Feb 24, 2025 #4 ඌ ට තුවක්කුවක් දුන්නම ඌ ඔය ගස් වල ඉන්න රිලව් මර මර ඉන්නේ නෑ . තුවක්කුව පෙන්නලා මේ වගේ බුරුවෙක් ව බය කරල සල්ලි ඉල්ලගන්නවා
ඌ ට තුවක්කුවක් දුන්නම ඌ ඔය ගස් වල ඉන්න රිලව් මර මර ඉන්නේ නෑ . තුවක්කුව පෙන්නලා මේ වගේ බුරුවෙක් ව බය කරල සල්ලි ඉල්ලගන්නවා
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,993 15,480 113 New Zealand Feb 24, 2025 #5 දැන් ඔය ජාතියේ පේර ගෙඩීයක් ආසාවටත් කන්න නෑනේ. හැමතැනම තියෙන්නේ කිලෝ පේර කියන ජරාව
NEMISIS Well-known member Nov 13, 2013 11,403 19,560 113 Colombo Feb 24, 2025 #6 මුලු ජීවිතේම කඩෙන් අරන් කාල ජීවිතේට පලවෙනිපාරට ගහකින් ගෙඩියක් කඩන් කාපු එකෙක්