රිලා ප්‍රස්නෙට විසදුම....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    ඌ ට තුවක්කුවක් දුන්නම ඌ ඔය ගස් වල ඉන්න රිලව් මර මර ඉන්නේ නෑ .
    තුවක්කුව පෙන්නලා මේ වගේ බුරුවෙක් ව බය කරල සල්ලි ඉල්ලගන්නවා :lol: 🤌
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    දැන් ඔය ජාතියේ පේර ගෙඩීයක් ආසාවටත් කන්න නෑනේ. හැමතැනම තියෙන්නේ කිලෝ පේර කියන ජරාව
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මුලු ජීවිතේම කඩෙන් අරන් කාල ජීවිතේට පලවෙනිපාරට ගහකින් ගෙඩියක් කඩන් කාපු එකෙක්