Hoda welawata download kale nemala jarawakk waste of time
godak films ehema thama ban.. ewa echchara hithanna epa. epaama wena ewa witharak balana eka nawaththala daapanබලන්න ආසාවෙන් හිටිය ෆිල්ම් එකක් වුණාට බලපු අය කියන විදිහට තවත් එක Hollywood political propaganda එකක් ප්‍රමෝට් කරන ෆිල්ම් එකක් කියලයි කියන්නේ. කෝකටත් බලලම තමා හොද නරක තීරණය කරන්න වෙන්නෙ.![]()