රිවර්ස්ටන්වල නවතින්න තැනක්

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මචංලා,

    රිවර්ස්ටන් යන්න හිතං ඉන්නවා ෆැමිලි දෙකක්. මායි මගේ යාලුවෙකුයි. මගේ ෆැමිලි එකේ 04යි (ලොකු 02යි පොඩි 02යි) යාලුවගේ ෆැමිලි එකේ 03යි (ලොකු 02යි පොඩි 01යි). එක දවසකට නවතින්න තැනක් රෙකමන්ඩ් කරපල්ලකො. ලස්සන හොඳ තැනක්. ඒ කියන්නෙ මරාගෙන කන්න හදන්නෙ නැති හොඳ තැනක්. යන්නෙ ලඟදි නෙවෙයි තව මාසෙකට දෙකකට විතර පස්සෙ. කළිං හොයල බලල තියාගෙන ඉන්න එක වටිනවනේ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,786
    5,768
    113

    Knuckles Forest Lodge​

    balanna niyama thena. nethnam forest dipartment 1ke wana niwahana ballana. gana aduwatha inna puluwan place 1ka lassanai. athule thathwayanam nodani.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    නකල්ස් වල කන්දේ ඉන්න අබරන් සීයාගෙන් අහන්න. හොද තැනක් සෙට් කරලා දෙයි.
    ජීවිතේටම අමතක වෙන්නේ නැති අත්දැකීමකුත් දෙයි. :yes:


    ylE7qaV.jpg
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Horizon River Lodge

    දැනට අවුරුදු 3කට විතර කලින් ගියා , ඒකාලේ නම් ගෙවන මිලට සුපිරි , දැන් කොහොමද දන්නේ නෑ
     
    • Like
    Reactions: khjinesh