රිවර්ස් නන්දී ගවයා ඇහැරලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    කරන්නේ මේ විදිහටනේ.. ඒකනේ අවුල 🤭👇

    අඩු ගානේ 20%කට target කරපංකෝ මුලින්ම.. මේපාරත් fk කරන්න හදන්නෙ..
    Ya ya mu ara api uni enter wecha gaman tiyena moral eken wada karanne. Apith edawaswala hituwe, Subject okkotama A+ daanawa worst case A 2k OK. Antima year eka weddi api "repeat nowi hitiyanam athi" mode ekey hitiye :ROFLMAO: :ROFLMAO:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    අම්මෝ නන්දි ගවයා කිව්වොත් ඉතින්

    සෝලා වලින් පවර් ගමු කියල හෙටම මූ ඩිසල් ගලගුරු බලාගාර ටික වහල දාල යකඩ ටික චීනෙට විකුනන්න පුළුවන්. එහෙව් එකා මු
     
    • Haha
    Reactions: Mugen and siri_ayya

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    කරන්නේ මේ විදිහටනේ.. ඒකනේ අවුල 🤭👇

    අඩු ගානේ 20%කට target කරපංකෝ මුලින්ම.. මේපාරත් fk කරන්න හදන්නෙ..
    කියලා වැඩක් නෑ ඇඟ පුරාම මැටිද මන්දා තියෙන්නේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Ya ya mu ara api uni enter wecha gaman tiyena moral eken wada karanne. Apith edawaswala hituwe, Subject okkotama A+ daanawa worst case A 2k OK. Antima year eka weddi api "repeat nowi hitiyanam athi" mode ekey hitiye :ROFLMAO: :ROFLMAO:
    ow yako. dan M.Sc eka patan gatte batch top wenawa kiyala. dan repeat nowi beraganneth amaruwen.