රිවස්ටන් - HELP NEEDED !!!!!!!!!!!

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    http://www.forestdept.gov.lk/web/in...ntent&view=article&id=114&Itemid=116&lang=en#

    ඉලුක්කුඹුර Dometri එකේ ඉන්න පුලුවන් මචං 30 කට. dometry 1k tiyenne, kisi awlak na. bathroom hodai. bunk beds tiyenne awlak na. api badu genihin dunnoth uyala denna kattiya innawa. current tiyanawa, fridge 1k tiynawa. .. call 1k daala balapan:yes:

    ඉලුක්කුඹුර mey dawas wala wahala daalalu machang wathura nathuwa. :baffled:
     
    hashi1985

    Member
    Jan 19, 2008
    22
    1
    3
    ඉලුක්කුඹුර mey dawas wala wahala daalalu machang wathura nathuwa. :baffled:

    වතුර නැත්තං ඔහේ ගිහිල්ල වැඩක් නෑ මචං. අපි ගියේ හරියටම සති 3 කලින්, ඒ දවස් වල නම් වතුර අවුලක් තිබුනේ නෑ, හැබැයි පට්ට පෑවිල්ල. උඹලා කැබින් එක ගැනත් විස්තර ඇහුව ද? ඒකත් වහලා කිවුවද? එහෙනම් ඉතින් ටික දවසක් ඉවසපල්ලා. නව තින්න වෙන තැන් තිබුනත් එක්කෝ මේ තරම් හොඳ නෑ, එක්කෝ පට්ට ගනන්.....
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වතුර නැත්තං ඔහේ ගිහිල්ල වැඩක් නෑ මචං. අපි ගියේ හරියටම සති 3 කලින්, ඒ දවස් වල නම් වතුර අවුලක් තිබුනේ නෑ, හැබැයි පට්ට පෑවිල්ල. උඹලා කැබින් එක ගැනත් විස්තර ඇහුව ද? ඒකත් වහලා කිවුවද? එහෙනම් ඉතින් ටික දවසක් ඉවසපල්ලා. නව තින්න වෙන තැන් තිබුනත් එක්කෝ මේ තරම් හොඳ නෑ, එක්කෝ පට්ට ගනන්.....

    ow ban tikak dawas indala yanna kiyala haduwe. wathura nathuwa awul :dull: