රිශාද් බදුර්දීන් ගෙදර වුනු දේ - ඇත්ත කතාව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇයි බන් මෙහෙම පොඩිලමයි වැඩකාරකමට ගන්න ඉඩදෙන්නේ ? ඇත්තටම රටේ නිතියක් නැද්ද ? අනික බලපන් අර පොඩි කෙල්ලට ගිනිතියලා දවස් 10කට පස්සේ මැරෙනකම්ම කිසි සද්දයක් තිබ්බේ නෑ. මෙහෙම යටගහන්න උදව් පදව් කරේ කවුද බන් ? අනික උඹලා හිතනවද​

    සජිත්ලා අනුරලා රාජපක්ෂලා නොදැන හිටිය කියලා පොඩි කෙල්ලෙක් වැඩ කරනවා රිසාද්ගේ ගෙදර ? අනතුර වෙනකම්න ඔක්කොම හා හූවක් කිව්වේ නෑ. සජිත් නම් තාම කටක් ඇරියේ නෑ. රාජපක්ෂලත් දැක්කේ නෑ කට අරිනව.

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වතුකරේ දෙමල පොඩි එවුන් ගොඩක් යවනව වැඩ කාරකම් වලට.
    උන්ගෙ මහඑවුන්ගෙ ජීවිත නන් හෙනම අපායක්, වතු වලටම දිය වෙනව. ලමයි ස්කොලෙ යවන්නවත් උවමනාවක් නෑ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    වතුකරේ දෙමල පොඩි එවුන් ගොඩක් යවනව වැඩ කාරකම් වලට.
    උන්ගෙ මහඑවුන්ගෙ ජීවිත නන් හෙනම අපායක්, වතු වලටම දිය වෙනව. ලමයි ස්කොලෙ යවන්නවත් උවමනාවක් නෑ.

    අඩුවයසෙන් වැඩකරන්න ගන්න හමූලටයි සල්ලි වෙනුවෙන් තමන්ගේ දරුවන් වැඩට යවන දෙමව්පියන්ටයි දෙකොට්ටසයටම විරුද්ධව නිති හැදෙන්න ඕනේ​

    ඇයි බැරි ලංකාවේ මහ ජාතිය මුස්ලිම් :lol:
    අලිසබ්‍රි ඉන්නකම් ඕව පුළුවන් :lol: :lol:
    ------ Post added on Jul 23, 2021 at 10:08 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ඔය නිකජොසි පොන්සි දන්නේ නැතුව ඇති අර කෙල්ල මැරෙනකම්ම ආණ්ඩුවෙන් යටගැහුව කියල.​

    ne oka dannawa, dan ආණ්ඩුවෙන් යටගැහුව eka mu yata Gahanna hena try ekak denne. mu witharak newei erozan ponsiyath ekamai karanne
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    සජිත්ලා අනුරලා රාජපක්ෂලා නොදැන හිටිය කියලා පොඩි කෙල්ලෙක් වැඩ කරනවා රිසාද්ගේ ගෙදර ?
    උබ හිතුවද ඔය ලොකු ලොක්කොන්ට අනුන්ගේ ගෙවල්වල වැඩ කරන්නේ කව්ද? වැඩ කරන කෙනාගේ වයස කීයද කියලා හොයන්ඩ තරම් වැඩ නැ කියලා.
    ලොකු ලොක්කො උන්ගේ ගෙවල්වල වැඩ කරන්නේ කව්ද කියලවත් දන්නෙනැතුව ඇති
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::

    ඇයි බන් මෙහෙම පොඩිලමයි වැඩකාරකමට ගන්න ඉඩදෙන්නේ ? ඇත්තටම රටේ නිතියක් නැද්ද ? අනික බලපන් අර පොඩි කෙල්ලට ගිනිතියලා දවස් 10කට පස්සේ මැරෙනකම්ම කිසි සද්දයක් තිබ්බේ නෑ. මෙහෙම යටගහන්න උදව් පදව් කරේ කවුද බන් ? අනික උඹලා හිතනවද​

    සජිත්ලා අනුරලා රාජපක්ෂලා නොදැන හිටිය කියලා පොඩි කෙල්ලෙක් වැඩ කරනවා රිසාද්ගේ ගෙදර ? අනතුර වෙනකම්න ඔක්කොම හා හූවක් කිව්වේ නෑ. සජිත් නම් තාම කටක් ඇරියේ නෑ. රාජපක්ෂලත් දැක්කේ නෑ කට අරිනව.​

    සජිත්ලා අනුරලා රාජපක්ෂලා නොදැන හිටිය කියලා පොඩි කෙල්ලෙක් වැඩ කරනවා රිසාද්ගේ ගෙදර ? අනතුර වෙනකම්න ඔක්කොම හා හූවක් කිව්වේ නෑ. සජිත් නම් තාම කටක් ඇරියේ නෑ. රාජපක්ෂලත් දැක්කේ නෑ කට අරිනව.

    :D :D :D

    • Like
    Reactions: Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    වතුකරේ දෙමල පොඩි එවුන් ගොඩක් යවනව වැඩ කාරකම් වලට.
    උන්ගෙ මහඑවුන්ගෙ ජීවිත නන් හෙනම අපායක්, වතු වලටම දිය වෙනව. ලමයි ස්කොලෙ යවන්නවත් උවමනාවක් නෑ.

    වතුවල තරැණ එවුන් නෑ මචන්.
    තේ වතු වල වැඩ කරන්නත් තව ටික කාලයක් යනකොට ඉන්දියානු පිහිට තමා
    වතුවල දෙමළ කට්ටිය දැන් ඉන්නෙ grandpas mattakuliya orugodawatta කඩුවෙල පැතිවල වැඩ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    වතුකරේ දෙමල පොඩි එවුන් ගොඩක් යවනව වැඩ කාරකම් වලට.
    උන්ගෙ මහඑවුන්ගෙ ජීවිත නන් හෙනම අපායක්, වතු වලටම දිය වෙනව. ලමයි ස්කොලෙ යවන්නවත් උවමනාවක් නෑ.
    උවමනාවක් නෑ නෙවේ මචන්. උන්ට යවන්න සල්ලි වත් පහසුකම් වත් නෑ. උදව්වක් ගන්නවත් සමාජ පිළිගැනීමක් නෑ සිංහල දෙමළ මොකකින්වත්. මන් එෆ්බී එකේ දැක්ක පෝස්ට්එකක් ඒ කෙල්ලව ඉස්කෝලෙකට යවන්න මහන්සි උනානම් ඔය වගේ ප්‍රවෘත්තියක් අහන්න වෙන්නෑ කියල. ඉස්කෝලෙ නොයවන හේතුවයි අපචාරෙයි ඔක්කොම එක ප්‍රශ්නයක්. පේජ් කරන පොඩි උන් හිතනව වගේ සූපින් ලෙවල් ගැටලු නෙමෙයි.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Do not get upset.
    When he was a Minister under MR he threatened sitting Magistrate from his phone to release his supporters who were remanded by the Magistrate.
    What happened - Attorney General did not prosecute him(we know for lessser things SBand Ranjan were imprisoned as Attorney General prosecuted)
    Finally a lawyer filed a case in Court of Appeal and what happened - (he did not accepted guilt but expressed regret over usage of his mobile phone and a criminal action ended!! So we are living in a strange country.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,055
    4,606
    113

    ඇයි බන් මෙහෙම පොඩිලමයි වැඩකාරකමට ගන්න ඉඩදෙන්නේ ? ඇත්තටම රටේ නිතියක් නැද්ද ? අනික බලපන් අර පොඩි කෙල්ලට ගිනිතියලා දවස් 10කට පස්සේ මැරෙනකම්ම කිසි සද්දයක් තිබ්බේ නෑ. මෙහෙම යටගහන්න උදව් පදව් කරේ කවුද බන් ? අනික උඹලා හිතනවද​

    සජිත්ලා අනුරලා රාජපක්ෂලා නොදැන හිටිය කියලා පොඩි කෙල්ලෙක් වැඩ කරනවා රිසාද්ගේ ගෙදර ? අනතුර වෙනකම්න ඔක්කොම හා හූවක් කිව්වේ නෑ. සජිත් නම් තාම කටක් ඇරියේ නෑ. රාජපක්ෂලත් දැක්කේ නෑ කට අරිනව.​

    ape untath nithiya mathak wenne....wena jathiyak karama thamai....