රිෂාඩ්ට එරෙහිව මුලතිව්හි විරෝධතා
රිෂාඩ්ට එරෙහිව මුලතිව්හි විරෝධතා
ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ මුස්ලිම් ජනාවාසකරණ වැඩ පිළිවෙළට එරෙහිව මුලතිව් වැසියන් වීදි බැස ඇත.
පසුගිය ඉරිදා සිය ගණන් දෙමළ වැසියෝ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ මුස්ලිම් ජනාවාසකරණ වැඩපිළිවෙළට එරෙහිව මුලතිව්හි පෙළපාලි ගියහ.
බදියුදීන් ඇමැතිවරයා මුලතිව් දිස්ත්රික්කයේ මුස්ලිම් පවුල් 1,444 ක් පදිංචි කිරීමට සූදානම්වීම පිළිබඳව දෙමළ වැසියෝ විරෝධය පළ කරති.
සැබවින්ම යුද්ධය නිසා අවතැන්වී ඇති මුස්ලිම් පවුල් ප්රමාණය 544 ක් බවද වාර්තාවේ.
http://www.divaina.com/2017/07/19/news05.html