උෟ බයවෙලා ඉන්නෙ දැක්කෙ නැද්ද?මොන හුයන්නද්ද බන්. ඌව අත්තඩංගුවට ගන්න ගිහින්ද? නැත්තම් වෙඩිමට ඉන්වයිට් කරන්න ගිහින්ද? ඌට වදින්නේ නැති ටික විතරයි.
උෟ බයවෙලා ඉන්නෙ දැක්කෙ නැද්ද?
අනුරයව හිරේ දාන්න තියෙන්නෙ අවුරුද්දකට වත්..වල් ජෙප්පෝ මාර ගේම් එකක්නේ ගහල තියෙන්නේ. මුං ජමාතේ ඉස්ලාම් එකත් එක්කනේ චන්දෙ ඉල්ලලා තියෙන්නේ.
ඌ නම් බය වෙලා ඉන්නවා දැක්කේ නෑ ඇරෙස්ට් කරන්න ගියා කියන උන් නම් බය වෙලා ඉන්නවා දැක්ක. අනික කෝ බන් ඇරෙස්ට් කරන කෑල්ල. ගෙදරකට ගිහිල්ල ඔහොමද මිනිහෙක්ව ඇරෙස්ට් කරන්නේ. මම හිතුවේ මාංචු දාලා කුදලන් එනවා කියල. එතකොට මම මෙච්චර කල් හිතාගෙන හිටියේ වැරදියටද..උෟ බයවෙලා ඉන්නෙ දැක්කෙ නැද්ද?
හිරේ නොදාන්න හේතුව මොකද්ද කියන එක තමයි ප්‍රශ්නේ. මුන් ඒක තමා සජිත්ලත් එක්ක එකතු වෙලා ඥානසාර හාමුදුරුවෝ එහෙම හිරේ දැම්මේ.අනුරයව හිරේ දාන්න තියෙන්නෙ අවුරුද්දකට වත්..
උෟ බයවෙලා ඉන්නෙ දැක්කෙ නැද්ද?
පාර්ලිමේන්තු වරප්‍රසාද බං. උඹල අපිව අත්අඩංගුවට ගන්න ආවම තමයි බලන්න ඕනමොන හුයන්නද්ද බන්. ඌව අත්තඩංගුවට ගන්න ගිහින්ද? නැත්තම් වෙඩිමට ඉන්වයිට් කරන්න ගිහින්ද? ඌට වදින්නේ නැති ටික විතරයි.
ඊට කලින් මයිනයි, උගේ පවුලෙ එවුන්වයි විගණනය කරලා හොරාකාපුවට හිරේ දාන්න ඕනෙ. ඊට පස්සෙ පොනිලයි උගේ සෙට් එකයි දාන්න ඕනෙ. ඊට පස්සෙ අනුරව දාන්න පුලුවන්අනුරයව හිරේ දාන්න තියෙන්නෙ අවුරුද්දකට වත්..
ඒක නම් ඇත්ත. වෙලාවට විමුක්ති පෙරමුණට බලය ලැබුනේ නැත්තේ. එහෙනම් උනුත් දාන්න වෙනෝ බන්. ඕක මේ රටේ සිස්ටම් එකේ වරදක්අර රංජන්ව අරන් ගියා වගේ නෑනෙ. මූට ගිහින් වඳින්නෙ නැති එක විතරනෙ. ලඟට ගියාම ඇඹරෙනවා
අනේ ෂර්, සොරි ෂර්, එන්නකෝ ෂර්
ලැජ්ජ නැද්ද ඕයි මේව එලියට දාන්න
ඊට කලින් මයිනයි, උගේ පවුලෙ එවුන්වයි විගණනය කරලා හොරාකාපුවට හිරේ දාන්න ඕනෙ. ඊට පස්සෙ පොනිලයි උගේ සෙට් එකයි දාන්න ඕනෙ. ඊට පස්සෙ අනුරව දාන්න පුලුවන්
------ Post added on Apr 24, 2021 at 10:34 AM
අපි අතින්ම දේව පිළිම හදලා අපිම වැද වැද ජීවත්වෙනවා.පාර්ලිමේන්තු වරප්‍රසාද බං. උඹල අපිව අත්අඩංගුවට ගන්න ආවම තමයි බලන්න ඕන