රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගත් අවස්ථාව

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මැරුවේ තමන්ගේම රටේ අහිංසක මිනිස්සු . සිගිති දරුවෝ . අර රට හිටිය සුදු මහත්තයාගේ පවල පිටින් ඉවරයි. මම උ වගේ උනා නම් මේ වෙනකොට මේක කෙළවරක් කරලා. ඒ මිනිස්සු පුදුම දරගනිමක් තියන මිනිස්සු. ඒ වට ගැවිච්ච හරි උන්ට සලකන්න ඕනේ බල්ලෝ බළලු ගානට දාල. තු විතරක් මේ වගේ රටක් සමජ්ජති පාලකයෝ
    aniwa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විපක්ෂ මන්ත්‍රී කෙනෙක් ඇරසට් කරන්න ගියාම ඔහොම තමයි. පොලීසියේ උන් දන්නවා මුන් අයේ පාරක් බලය ගත්තෝත් උන්ට කෙලවන බව.
    ඒකනෙ බදුර්දින්ව ආයෙ කැබිනට් ඇමතිකෙනෙක් කරන්ඩ බලන් ඉන්න ගු ඇන් පි ගොන් බඩු ඉන්නව ඉතින්, බෝම්බ කාලත් හැදුනෙ නැති බඩු..
     
    • Like
    Reactions: 2osama

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඔව මට මතකයි විමලා මැරෙන්න හැදුවා මු සතොස වහන වලින් බොම්බ ඇද්දා කියලා, කිව්වේ න්ම් හරියට මු ඩ්‍රයිව් කලා වගේ. දැන් අපි බලමු එවා එලිවෙන ආකාරය. විමලාවති, ඔව් මේ ඔබේ අවස්තාවයි. අපි බලමු මෙකා අවුරුදු කියකට හිරේ ය්වාවිද කියලා
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව මට මතකයි විමලා මැරෙන්න හැදුවා මු සතොස වහන වලින් බොම්බ ඇද්දා කියලා, කිව්වේ න්ම් හරියට මු ඩ්‍රයිව් කලා වගේ. දැන් අපි බලමු එවා එලිවෙන ආකාරය. විමලාවති, ඔව් මේ ඔබේ අවස්තාවයි. අපි බලමු මෙකා අවුරුදු කියකට හිරේ ය්වාවිද කියලා
    උපරිමය 2 කට තියලා මාස 6 ක් දම්මමාම ඇති ස්වාමිනි. මේ අනුබල දීමක් නේ.
     
    • Haha
    Reactions: 2osama

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කාටද බන් මේ යක්කු බොරු කරන්නේ? රටම දනනවා මේ නාට්ටියේ නම
     
    • Wow
    • Like
    Reactions: dilann and HAneo

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විශේෂ දැනුම්දීමයි : සාමකාමිව සතුට සමරන අතර බදුරුදීන් නිදහස් වී පැමිණෙන දිනට රෙද්දක් ඇඳගෙන එළකිරි පැමිණිය හැකි ආකාරයට හැසිරෙන්න :)
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    විශේෂ දැනුම්දීමයි : සාමකාමිව සතුට සමරන අතර බදුරුදීන් නිදහස් වී පැමිණෙන දිනට රෙද්දක් ඇඳගෙන එළකිරි පැමිණිය හැකි ආකාරයට හැසිරෙන්න :)
    කාරුණික නිවේදනයයි කියලා දාපන් මුලින් ලොල්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    අරන් යන්න ආපු උනුත් සොරි, පොඩ්ඩකට යන් ඉතින් සීන් එකෙන් එක්කන් යන්නෙ. උනුත් දන්නව බොරු ඩ්‍රාම කියල.
     
    • Like
    Reactions: hodakolla

    HmNRazor

    Well-known member
  • බඩඋඩින් ද බඩයටින් ද අත්අඩංගුවට ගත්තේ කියලා දහඅතේ කල්පනා කරන මම!! ඕ යේ........ 🥴 :unsure:

    hqdefault.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    Good to turn attention from Corona and its consequences. Not for anything else. We should all now work for than not a time to play cheap politics like this.