aniwaමැරුවේ තමන්ගේම රටේ අහිංසක මිනිස්සු . සිගිති දරුවෝ . අර රට හිටිය සුදු මහත්තයාගේ පවල පිටින් ඉවරයි. මම උ වගේ උනා නම් මේ වෙනකොට මේක කෙළවරක් කරලා. ඒ මිනිස්සු පුදුම දරගනිමක් තියන මිනිස්සු. ඒ වට ගැවිච්ච හරි උන්ට සලකන්න ඕනේ බල්ලෝ බළලු ගානට දාල. තු විතරක් මේ වගේ රටක් සමජ්ජති පාලකයෝ
ඒකනෙ බදුර්දින්ව ආයෙ කැබිනට් ඇමතිකෙනෙක් කරන්ඩ බලන් ඉන්න ගු ඇන් පි ගොන් බඩු ඉන්නව ඉතින්, බෝම්බ කාලත් හැදුනෙ නැති බඩු..විපක්ෂ මන්ත්රී කෙනෙක් ඇරසට් කරන්න ගියාම ඔහොම තමයි. පොලීසියේ උන් දන්නවා මුන් අයේ පාරක් බලය ගත්තෝත් උන්ට කෙලවන බව.
උපරිමය 2 කට තියලා මාස 6 ක් දම්මමාම ඇති ස්වාමිනි. මේ අනුබල දීමක් නේ.ඔව මට මතකයි විමලා මැරෙන්න හැදුවා මු සතොස වහන වලින් බොම්බ ඇද්දා කියලා, කිව්වේ න්ම් හරියට මු ඩ්රයිව් කලා වගේ. දැන් අපි බලමු එවා එලිවෙන ආකාරය. විමලාවති, ඔව් මේ ඔබේ අවස්තාවයි. අපි බලමු මෙකා අවුරුදු කියකට හිරේ ය්වාවිද කියලා

කාරුණික නිවේදනයයි කියලා දාපන් මුලින් ලොල්විශේෂ දැනුම්දීමයි : සාමකාමිව සතුට සමරන අතර බදුරුදීන් නිදහස් වී පැමිණෙන දිනට රෙද්දක් ඇඳගෙන එළකිරි පැමිණිය හැකි ආකාරයට හැසිරෙන්න![]()
Bump