රිෂාඩ් බදියුදීන් තනිකර ඉතිරි සියළු මන්ත‍්‍රීන් රනිල්ට එක්වේ..

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    😍
    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය පල කිරීමට එක්ව තිබේ.

    සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පිවිසි ඉෂාන් රාහුමාන්, අලි සබ්රි රහිම්, එස්එම්එම් මුසාරෆ් යන මන්ත්‍රීවරුන් මෙසේ ජනාධිපතිවරයාට සහාය පළ කරයි.

    අද කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඔවුන් මේ බව කියා සිටියේය.

    ඒ අනුව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සමගි ජන බලවේගය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා බවට රිෂාඩ් බදියුදීන් මහතා පත්වෙයි.

    - https://lankacnews.com/බදියුදීන්-ටෙලිපෝනයේ-තනික/
     
    • Love
    Reactions: EVC

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රනිල්ට සහ පළ කිරීමට තීරණය කර ඇති බවඅද පැවැත්වූ මාධ්‍ය හමුවකදී දන්වා ඇත.