රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා CID අත්අඩංගුවට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීම හා සබඳතා පැවැත්වීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    Newsfirst

    දැන් හරිනේ...ඔන්න වැඩ පටන් ගත්තා..ටොයි ජෙප්පො දැන් මෙන්න පළි ගන්නවෝ‍ කියයිද දන්නෑ..
     
    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    126
    33
    කොරෝනා රට පුරා
    බෙදුම්වාදී ආණ්ඩුව මන්ත්‍රී දඩයමේ !

    පඹ සර් එක්ක ලේසි නෑ බලපල්ලා..... 😂 චන්දේ ලඟයි වගේ
    ශුදේව මට දෙන්නකෝ ශීතල වතුර වීදුරුවක්...😂😂😂
     
    • Like
    Reactions: Solo Rider

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීම හා සබඳතා පැවැත්වීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    Newsfirst

    දැන් හරිනේ...ඔන්න වැඩ පටන් ගත්තා..ටොයි ජෙප්පො දැන් මෙන්න පළි ගන්නවෝ‍ කියයිද දන්නෑ..

    Hats off Nande!

    ඊලග සතියේ ඕකුන් එලියට දැම්මොත් ඉතින් කටින් පුටින් තමයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    අද ඇල්ලුවා කියන්නෙ බදාදා වෙද්දි එල්ලුම් ගස් තමා. ශෑර් එක්ක ලේසි නෑ.

    මේ ඒක නෙමෙයි ඔය කීවෙනි පාරටද දෙන්නව ඇල්ලුවෙ. 🤔