රිෂාඩ්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මන්නාරමේ අධිකරණයට අයුතු බලපෑම් කළැයි කියන ඇමැති (රිෂාඩ් බදුරුදීන්) ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නීති මාර්ගයෙන් ක්‍රියා කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අද (20) නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා හමුවේ කරුණු සැළ කෙළේය. මේ අතර මන්නාරම අධිකරණයට අපහාස කළැයි කියන පිරිස අධිකරණයට අයුතු බලපෑම් මගින් අපහාස කළැයි නීතිඥ සංගමය නඩු පවරණ ව ද ඔහු එසැණට කීවේය.

    http://www.lankadeepa.lk/index.php/articles/54501

    දැන් බලමුකෝ ආණ්ඩුව කොහොමද මේ හම්බ මන්ත්‍රීවරයාට මොනාද කරන්නේ කියලා. මුකුත් නොකෙරුවොත් ආණ්ඩුව හම්බයෝන්ගේ යටතේ තියෙන්නේ. ආණ්ඩුව හම්බයොන්ට බයයි.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    අතිගරු ජනාධිපතිතුමා මේ පිලිබදව විධ්මත් පරික්ෂණයක් කරන්න කියලා පොලීසියට නියෝග කරලා තීයෙනවා..:lol:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අතිගරු ජනාධිපතිතුමා මේ පිලිබදව විධ්මත් පරික්ෂණයක් කරන්න කියලා පොලීසියට නියෝග කරලා තීයෙනවා..:lol:

    :lol::lol::lol:අනේ.. දැන් ඌව පක්ශයෙන් නෙරපයි නේ .. :P
     

    King-Rawana

    Banned
    Jul 20, 2012
    107
    7
    0
    cae125fe8fe2ecf4b4eb05d.jpg
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    අතිගරු ජනාධිපතිතුමා මේ පිලිබදව විධ්මත් පරික්ෂණයක් කරන්න කියලා පොලීසියට නියෝග කරලා තීයෙනවා..:lol:
    බදුර්දින්ට අත තියන්න එපා කියලනේ කියන්නේ..:rofl: