රිසර්ච් පේපර් ගැන දන්නා අය පොඩ්ඩක් ඇවිත් &#351

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    රිසර්ච් පේපර් ගැන දන්නා අය පොඩ්ඩක් ඇවිත් &#351

    :rolleyes: මෙහෙමයි සීන් එක, Elakiri එකේ ඉන්න කොල්ලන්ගෙන් පොඩි උදවුවක් බලාගෙනයි ආවේ, කෝම හරි කට්ට කාලා ගොඩ යන්න දගලන තවත් කොල්ලෙක්ට :yes: පොර IT උපාධියක් කරන final year ඉන්න අහිංසකයෙක් :yes: final year ඉන්නව කියන්නේ අනිවා රිසර්ච් පේපර් සීන් සෙට් වෙනවා කියල අනිවා දන්නවනේ සහෝදරවරුනි :baffled: මෙහෙමයි කෙටියෙන්ම කියනවනම් එළකිරියේ ඉන්න රිසර්ච් පේපර් සබ්ජෙක්ට් එක ගැන දන්නා සහෝදරවරු පුළුවන් උදවුවක් දීගෙන යන්න , නැති වුනත් අවුලක් නැ bump එකක් හරි දාගෙන යන්න පුලුවනිනම්, හොයාගන්න ඕනි වෙලා තියෙන්නේ Depression activity කියන කැටගරි එකේ රිසර්ච් පේපර් එකක්, කොටින්ම කියනවනම් Android App එකක් use කරල user ඉන්න depression Level එක app එකට දුන්නහම (ඒ ටික වෙන එකෙක්ගේ partඑකක්) එතන ඉදන් Depression manage කරන විදි, මොන වගේ Activity use කරල Depression අඩු කරගන්න පුලුවනිද, මොන වගේ application use කරන්නේ, user කෙනෙක්ට මොන වගේ activity දීලා depression Manage කරගන්න පුලුවනිද යන වගේ සීන් ගැන විස්තර තියෙන රිසර්ච් පේපර් එකක් හොයල දෙන්න කියල තමයි පොර නොකා නොබී දිවා රැ අඩා වැටෙන්නේ :lol: අනේ පුළුවන් සහෝදරයෙක් ඉන්නවනම් හරියටම සෙට් වෙන රිසර්ච් පේපර් link එකක් වුනත් අවුලක් නැ දාගෙන යන්න, උදවු කරන හැමෝටම සලකනවා :yes::yes:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Sciencedirect website eke ona topic eka gahanna
    Ona paper eka hoyagattama e link eka aran sci-hub.cc site eke paste karala ethanin download karaganna.

    Or scopus.com eken paper eka search karala title eka google karala download karaganna. Net eketh nattan hoda recognized uni ekaka yaluwek contact karaganna e uni walata scopus.com access thiyanawa
     
    • Like
    Reactions: tclanki

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,816
    775
    113
    Try on google scholar.

    I have access to moratuwa uni library. if you know extract topic, let me know