රිසානාගේ බෙල්ල කැපුව එකා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නියම පවුකාරකම............ මොකද මිනිහා පවක් කරනවා කියල මිනිහ වත් දන්නේ නැහැ. ............ මිනිහට නිරයේ වත් උපදින්න පුළුවන් වෙයිද දන්නේ නැහැ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Arabi enawa lankawata , lankawe agency walata, agency karayawai, arabiyawai , courts walata idiripath karala daduwam denna ona.
     
    Last edited:

    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0
    මුණ දැක්කහම කියන්න පුළුවන් මරුනහම යන තැන...
    අමු තිරිසනෙක්
     
    May 4, 2012
    329
    64
    0
    මූ මැරුනට පස්සෙ සුරංගනා ලෝකෙට යන්න හිතාගෙන ඇත්තෙ.
    ;) කෙල්ලෝ 72ක්ම ලැබෙනවාලු නේ. සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු, උන්ට පෝලිමක් දාගෙන ඉන්න තියෙන්නේ