රිසානාගේ මරණයට පසු ?

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,419
    2,464
    113
    ඇල්ල
    රිසානාගේ මරණයට පසු ?

    හුවමාරු කරන්න

    vxiKj.jpg
    රිසානාගේ මළ සිරුර ‍සෞදි වැලියට වැළලේ

    රිසානාගේ පවුලට නව නිවසක්‍
    සෞදි ශ‍්‍රී ලංකා තානාපති යළ සිය රටට
    රිසානා‍ වෙනුවෙන් හඩ නගන්නේ සිංහලුන් පමණ ද ?
    සෞදියේ දමාම් නගරයේ සේවය කළ රිසානා නෆීක්‌ ගේ ගෙල සිඳ මරා දැමීමත් සමඟ කම්පාවට පත් ත්‍රිකුණාමලය, මුතූර් ඇතුළු ප්‍රදේශවල ජනතාව දහස්‌ ගණනක්‌ ඊයේ (10) ඇගේ නිවසට පැමිණ ඇගේ දෙමාපියන් සහ ඥතීන්ට සිය ශෝකය ප්‍රකාශ කළහ.
    රිසානා ගෘහ සේවිකාවක ලෙස 2004 වසරේ සෞදි අරාබියට ගියේ තම පවුලේ දිළිඳුකම නිසාය. රිසානාගේ නිවසට යන ඕනෑම කෙනෙකුට දක්‌නට ලැබෙන්නේ දරුවන් සිව්දෙනකු සමඟ දිළිඳු පැල්පතක කටුක දිවියක්‌ ගෙවන දරු පවුලකි. රිසානාගේ මව, පියා මෙන්ම සොහොයුරා ද ඉල්ලා සිටින්නේ රිසානාගේ මළසිරුර වත් ලංකාවට ගෙන ඒමට උදව් කරන ලෙසටයි.
    නමුත් ඊයේ දිනයේ දී සෞදි ආරාබියේ දී ගෙල සිඳ මරා දැමු රිසානාගේ මළසිරුර මිහිදන් කළ බව ඒ රජය ප්‍රකාශ කලේය.
    දිළිඳු බවේ අන්තයේ ජීවත් වන රිසා‍නාගේ පවුලේ සාමාජිකයින් මේ වන විට දිළිඳු පැල්පතක කටුක දිවියක්‌ ගෙවති. රිසානාගේ මරණයෙන් පසු තවත් පහතට වැටුණු මෙම අසරණ පවුලට ත්‍රිකුණාමලයේ මුතූර්හි නව නිවසක්‌ ඉදිකරදීමට මහනුවර මහ නගර සභාවේ මහ නගර සභාවේ නගරාධිපති මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ ඇතුළු නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.
    මේ අතර රිසානා නෆීක්ට මරණ දඩුවම ලබා දීමට විරෝධය පළ කරමින් රියාද් නුවර සිටි සෞදි ශ‍්‍රී ලංකා තානාපතිවරයා සිය රටට කැදවා තිබේ.
    විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම සඳහන් කළේ සෞදි රජය ලක් රජය රිසානා නෆීක් නිදහස් කරන ලෙස කළ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාර ලබානොදීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවයි.
    ‍‍
    කෙසේ වෙතත් මෙලෙස සෞදි රජයට විරෝධය පළ කරමින් තානාපතිවරයා නැවත කැදවීම මගින් දැනටත් සෞදි යේ සේවය කරන දසදහස් ගණනක් ‍ශ්‍රී ලාංකික සේවක සේවිකාවන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව පෙනී යයි.
    සෞදි අරාබියාවේ ශරියා නීතිය අනුව මරණ දඩුවම හිමිවූ රිසානා පිළිබදව ‍ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව මහ ලොකු හඩක් නොනැගීම ද ප්‍රහේලිකාවකි. ඒ ඔවුන් ශ
    http://www.thambapanne.net/?p=15481
     

    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    රිසානාගේ මරණයෙන් පසු තවත් පහතට වැටුණු මෙම අසරණ පවුලට ත්‍රිකුණාමලයේ මුතූර්හි නව නිවසක්‌ ඉදිකරදීමට මහනුවර මහ නගර සභාවේ මහ නගර සභාවේ නගරාධිපති මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ ඇතුළු නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.
    mama hithuwe ge hadala denne hambayek kiyala. ekath karanne sinhalayek..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවෙ මුස්ලිම් එඋන්ට තාමත් සෞඩි ලොකුඉනෙ. බැරො වෙලාවත් මුස්ලිම් කෙල්ලෙක් තාඉලන්තෙ හරි ඉතාලියෙදි හරි බෙල්ල කපුවනම් මෙලහකට පන්සල්, කතොලික පල්ලි කුඩු කරල මුන්. උපන්නෙම යුද්දෙකටනෙ මුන්.