රිසානා ගැන ලoකාවේ මුස්ලිම් පූජකයන්ගේ අදහ&#3523

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    රිසානා ගැන ලoකාවේ මුස්ලිම් පූජකයන්ගේ අදහ&#3523

    59956_587613707922883_112382097_n.jpg


    මෙම video වෙහි මිනිත්තු 1.30 සිට නරඹන්න . අසා සිටින මුස්ලිම් නොවන අයගේ ලේ රත්වෙන තරමේ ප්‍රකාශයක් මුස්ලිම් පුජකයාගෙන් ඇසීමට ලැබේ...




    ඔහුට අනුව ...

    අල්ලාහ් දෙවියන්ගේ නීතිය වන ශාරියා දේව නීතිය අනුව රිසානාගේ බෙල්ල කැපීම සාධාරණය. මුස්ලිමුන්ගේ දේව නීතිය විමර්ෂණය කිරීමට ලොව කිසිවෙකුට අයිතියක් නැත.

    එනිසා අප සැම ඔවුන්ගේ දේව නීතිය පිළිගෙන සිටිය යුතුය.

    "මිනිසෙක්ට තවත් කෙනෙක්ගේ ජීවිතය නැති කරන්න කිසිම අයිතියක් නෑ. මිනිසෙක් තවත් කෙනෙක්ගේ ජීවිතයක් බලහත්කාරයෙන් හෝ කුමණ ආකාරයකින් නැති කළ හොත් ඔහුට ඒකේ ප්‍රතිවිපාක ලබන්න වෙනවා" මේ පූජකයා කියයි. එසේනම් රිසානාගේ ගෙල සිද දැමීම සාධාරණ වන්නේ කෙසේද? රිසානා මරා දැමුවේ මනහ්කල්පිත දෙවියාද? එදා පැවති නොදියුණු, ගෝත්‍රික ශිෂ්ටාචාරය පාලනය සදහා සැකසූ ප්‍රාථමික මට්ටමේ පිළිකුල් සහගත මෙම නීති වර්ථමාන ශිෂ්ඨ සම්පන්න ලෝකයට නොගැළපෙන ඒවා බව මෙයින්ම නොපෙනේද? ඉස්ලාමය විසින් දැඩිව මොළ ශෝධනයට ලක්ව බුද්ධිය සිදගෙන සිටින ඉස්ලාම් ලබ්ධිකයන්ට මේවා දේව නියෝග වුවද, ශිෂ්ඨ සමාජයට මේවා පිළිකුල්ය. ඒ නිසා කිසි දිනෙක මිනිස්කමට නිගා දෙන මේ නිර්ලැජ්ජිත සුනඛ නීතිය අපේ මව් බිමේ තහවුරු කරන්නට අපි ඉඩ නොදෙමු. 'හලාල්' ප්‍රෝඩාව මුවාවෙන් ශාරියා නීතියේ මූලික අවස්ථාවට යටත් කර ඇති ලාංකික සමජය එයින් මුදවා ගනිමු.

    දේව නීතිය විවේචනය කිරීම මරණයෙන් කෙළවරවීමක් යෑයි අනතුරු අගවන ගෝත්‍රික පුජකයා නොදන්නා දෙයක් වේ. එනම් අප රිසි සේ මෙම නීච අන්තවාදී ක්‍රියාව විවේචනය කරන බවයි. නැගෙනහිර පිපිරීමට ඔන්න මෙන්න සිටින මුස්ලිම් අල් කයිඩා ජිහාදය ඔවුන්ගේ මාන්නක්කාර ප්‍රකාශ රිසිසේ මුදාහරින්නේ අපගේ පිංගුත්තර සර්වාගමිකයන්ටද, secular සුනඛයන්ටද පින් සිද්ද වෙන්නය....මෙම ක්‍රියාව තරයේ හෙලා දැකිය යුතුය...



    දැන් ඉතින් ආයෙත් පටන්ගනිල්ල මගෙ රෙප් කපන්න. කපපියව් රිදෙන එවුන්. ඇත්ත කියන්න මම බය නෑ...
     
    • Like
    Reactions: greenthunder