රිසානා ඝාතනය පල දෙයි
සවුදි රජා මැරිලා
http://www.dailymail.co.uk/news/art...inically-dead-days-kept-alive-ventilator.html
සවුදි රජා මැරිලා
http://www.dailymail.co.uk/news/art...inically-dead-days-kept-alive-ventilator.html
wadak na ban ilaga rajakama ganna puthala polimata innawane![]()

වයස 89ක් වෙනවා.පුතාලට නෙවෙයි හම්බ වෙන්නේ.සහෝදරයන්ට.ඊලඟ වැඩිමල් සහෝදරයට.අන්තිම සහෝදරයා මලාම වැඩිමහල් සහෝදරයගේ පුතාට.

ඊලඟ එකා මේ ඉන්නේ.මුන්ගේ තාත්තගෙන් පුතාට යන්නේ නෑ.ඒක එංගලන්තේ රජ පවුලට වඩා සාධාරන සිස්ටම් එකක්
http://en.wikipedia.org/wiki/Sultan_bin_Abdulaziz
![]()

patta seen eka aaaaaaaaaaaaaaaaaවයස 89ක් වෙනවා.පුතාලට නෙවෙයි හම්බ වෙන්නේ.සහෝදරයන්ට.ඊලඟ වැඩිමල් සහෝදරයට.අන්තිම සහෝදරයා මලාම වැඩිමහල් සහෝදරයගේ පුතාට.
උන්ගේ බොරු පොයියවල්.ඇමරිකන් ගෑනියෙක් හරි උන්ගේ හොඳ පවුලක ගෑනියෙක් හරි මරනෙට නියම වුනානම් නිකන්ම නිදහස්.සවුදියේ සිංහල ගෑනු ඕනතරම් මරලා තියෙනවා.නමුත් එක සවුදි කාරයෙක්වත් හිස ගසා දමලා තියලා හිරේවත් ගිහින් නෑ.හැම මාසෙකටම මිනීමැරුම් වුන කෙල්ලො දෙතුන් දෙන්ක්ගේ බොඩිස් ලංකාවට එනවා.එක අරාබියෙක්වත් හිරේවත් යනවද?appata hudu .
Saudi rajata ba risana maranaeka walakwanna eka ee rate assamatjathi neethiye heti
