ithin hodaine.. hambayo un unwama mara gannawa.. hoda wede![]()
මෝඩ තිරිසන් හම්බයෝ මැරුණට කමක් නැහැ කියල කිව්වට ජිවිතයක් නේද කියලා හිතෙද්දි දුක හිතෙනවා බන්.
අනේ ඇත්තට මොකද බන් එහෙම හිතෙන්නේ?.

කෝ අර බොරලුගොඩ, Al Baik, Zulfarn (??), Siraj, Dreams, JAMJOM?? මුන් ටික ශේප් එකේ මේ වගේ thread මග හරින එකයි පුදුම වැඩේ කියන්නේ.













කෝ අර බොරලුගොඩ, Al Baik, Zulfarn (??), Siraj, Dreams, JAMJOM?? මුන් ටික ශේප් එකේ මේ වගේ thread මග හරින එකයි පුදුම වැඩේ කියන්නේ.
මම නම් මේකේ වරදක් දකින්නේ නෑ.. උන් උදේ හවා පන දීගෙන, අදහන්නේ නෑති උන්ව මරාගෙන, අදහන්නේ ඔය ආගමනම් (cult).. තාමත් ජීවත් වෙන්නේ ගල් යුගයේ ගෝත්‍රිකයෝ වගේ නම්, ඔන්ගේ ඔක්කොටම ඔය තිරිසන් නීතිය පොදු නම්, ඈයි මේකි ගෑන විතරක් අමුතු අමාරුවක්?

ithin hodaine.. hambayo un unwama mara gannawa.. hoda wede![]()


Meruna kella aye upadina minis athmekanam muslim kenek wela noipadewa./බොරලුගොඩ මහතා;14238633 said:
හරි ස්තුතිය් දෙන්නටම..
මෙන්න මේකයි සිද්දිය..අපි හැමෝම දන්නවා ඉන්දියාවේ ඩෙල්ලි නගරයේ අර වෛද්‍ය සිසුවියට වෙච්ච දේ..ඒ වෙලාව කැම්පස් වල කට්ටිය උද්ගෝශන කරා අර 6 දෙනාවම එල්ලලා මරන්න ඕනේ කියලා..ඒත් ඉන්දිය ආන්ඩුවෙන් කරේ අවුරුදු 30ක් සිර දඩුවමක් දීම..ඒ සිද්දිය වෙලා සතියක් උනේ නැ තවත් ආරංචියක් ආවා තමිල් නාඩුවල තූත්තුකුඩි ප්‍රාන්තයේ අවුරුදු 12 පාසල් යන කෙල්ලෙක් ව දූශන කරලා මරලා කියලා..එතකොට මේ වැරදි කරන මිනිස්සුන්ට දෙන දඩුවම සාදරනද?? මෙහම ගියොත් වැරදි අඩු වෙනවද?? අවුරුදු 30ක් සිර දඩුවම් දුන්නට ජනතිපතිගේ ජන්ම දිනය, අනුස් මරණ දිනය, අර දිනය, මේ දිනය කියලා දීපු සිර දඩුවම් කාලයත් අඩු වෙනවා..ඒ කියන්නේ ඒ වැරදි වලට අනුබල දෙනවා..
දැන් අපි බලමු සව්දි Crime Rate එක..
![]()
මම කියන්නේ නැ ලංකාවටත් ශරියා නීතියක් ඔනෙ කියලා..ලංකාව බෞද්ද රටක්..ඒ උනත් රජ කාලේ දීපු දඩුවම් ශරියා නීතියට සමාන නීති නෙමෙයිද??
මම උඹතුමාලගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්..ලංකාවේ නීතිය අඩුමගාන හරියට ක්‍රියාත්මක වෙනවද?? ඒහම බලද්දි සවුදි නීති ගැන සතුටු වෙන්න ඕනේ හැමෝටම සම නීතියක් කියලා හිතලා..ඒ වගේම ක්‍රියාත්මක වෙන විදිහ දෙකලා
දැන් ඔයගොල්ලෝ කියනවනේ මනුස්සකම නිසා තමයි අපි කැගහන්නේ කියලා..මම ඔයගොල්ලන්ගෙන් අහන්නම්..මීට මාස 6 කට කලිං අනුරාදපුරේ ගමක අවුරුදු 13 කෙල්ලෙක් ව ගමේ 36 දෙනෙක් දූශණ කරලා තිබ්බේ.. එ වෙලාවෙ කොහෙද උඹලගේ මනුස්සකම තිබුනේ?? ඒවට උඹලා කෑ ගැහුවේ නැනේ..මටනම් ඒ වෙලාවේ ලේ රත් උනා..
උඹලා මෙහම කැගහන්නේ ඇත්තටම මනුස්සකම නිසා නෙමෙයි උඹලගේ කුහක කම නිසා..උඹලගේ යටි අරමුණ ඉස්ලාම් ආගමෙ සහ මුස්ලිම් මිනිස්සුන්ගේ වැරදි හොයනේක..නැතුව වෙන මොකුත් නෙමෙය්..
උඹලා මනුස්සකම ගැන හිතනවනම් කොන්ද පණ තියෙනවනම් අපේ රටේ වෙන අපරාදේ ගැන කතකරපල්ලා..රජ පවුල රටට කරන වින්නැහිය ගැන කතාකරපල්ලා..ලමා අපචාර, ස්ත්‍රී දූශන ගැන කතාකරපල්ලා...අනේ ද කියන්නේ උඹලා....

