රිසානා නෆීක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    තමන්ගේ මියගිය බිලිඳ වෙනුවෙන් තවත් දරුවෙකුගෙන් පලි ගත්ත.. :sorry:

    දැං සැනසිල්ල සෞදි දෙමාපියන්ට ලැබිල ඇති...
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මේ වහෙං ඔරෝ කියන්නෙ මරණ දඬුවම නීතිගත කරන්න එපා කියලනෙ :P
     
    Jul 10, 2018
    125
    7
    0
    තෝ වගේ එකෙක් මීගමුවේ ඉන්නවා කියන එක මට වහ කන්න තරම් ලැජ්ජාවක් ඔයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    අම්මලත් නැති අතරේ බඩුවක් ගෙනත් ගහනවා කියල නේද කිවේ?