රිහානාගෙ මැච් එකේ ලීක් රිහානා ලංකාවත් එක්ක බටහිර ඉන්දීය කොදෙව් මැච් එක බලන්න අැවිත් ෂොට් එකකුත් දාගෙන තමයි ගිහින් තියෙන්නෙ. එයාමද කියලා සැක අයට පිටෙයි දකුණු අතෙයි තියෙන tattoo චෙක් කරන්න පුළුවන්. මොනවා වුණත් පට්ට ලස්සන කෙල්ලෙක් නේද?