රිළව් ටිකක් වහලේ කැඩුවා බන්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රිළව් ටිකක් වහලේ කැඩුවා බන්

    රිළව් ටිකක් වහලේ කැඩුවා බන්:sorry: අපේ ගෙවල් පැත්තේ ලොකු පොල්වත්තක් තියනවා. ඕකට ලගදි ඉදන් රිලව් රංචුවක් ඇවිත් උන්නා. අද ඒකේ අයිතිකාරයා රතිඤඤා දාද්දි මුන් ටික ගමේ වහලවල් උඩින් දුවන්න ගත්තා. අපේ ගෙදර වහලේ තියෙන්නෙ ඇස්බැස්ටස්. මුන් දුවද්දි ෂීට් 2ක ඉරි ගිහින්. අද හවස වහිද්දි වහලෙන් වතුර වැටෙනවා. උළුවහලක් තිබ්බ ගෙදරක උළු කැට 4ක් විතර කඩලා දාලා.මේකට මොකද බන් කරන්නෙ. ඉරිගිය එක සීල් කරන්න හොද දෙයක් දන්නව නම් කියපන්.

    දඹුල්ල අනුරාධපුරය​, කුරුණැගල පැතිවල මිනිස්සු රිළව්න් ගෙන් වහල බේර ගන්නෙ කොහොමද​?
    :nerd:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    fibre_sheet.jpg

    Asbastor sheat ekata udin Fiber sheet ekak genath hayi karanna. eka thamayi hodama kramaya. Loku viyadamak yanne naha
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඉරි ගියපු තැන් වල සිමෙන්ති ටිකක් දියකරලා වක්කරන්න. එහෙම නැත්නම් අර ඇස්බැස්ටස් ෂිට් එකේ අලවන්න පුළුවන් ස්ටිකර් පටි තියනවා හාඩ්වෙයාර් වල ඒ පටියක් අලවන්න. හැබැයි මේවා තාවකාලික විසදුම් පමණි. (රිලවා හම්බවුනොත් කියපන් වහල උඩින් යනවා නම් පාඩුවේ හිමිට පලයන්, එහෙම නැත්නම් හු * ගන්න එපා කියල).
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හැමදාම හද හද ඉන්න බෑ නෙ බං
    ගමේ මිනිස්සු එකතු වෙලා රිළා ප්‍රශ්නෙට පියවරක් ගනින්
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඉරි ගියපු තැන් වල සිමෙන්ති ටිකක් දියකරලා වක්කරන්න. එහෙම නැත්නම් අර ඇස්බැස්ටස් ෂිට් එකේ අලවන්න පුළුවන් ස්ටිකර් පටි තියනවා හාඩ්වෙයාර් වල ඒ පටියක් අලවන්න. හැබැයි මේවා තාවකාලික විසදුම් පමණි. (රිලවා හම්බවුනොත් කියපන් වහල උඩින් යනවා නම් පාඩුවේ හිමිට පලයන්, එහෙම නැත්නම් හු * ගන්න එපා කියල).

    එක රිළවෙක් නෙමෙයි. 20ක් විතර ඉන්න ලොකු රංචුවක්:)
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හැමදාම හද හද ඉන්න බෑ නෙ බං
    ගමේ මිනිස්සු එකතු වෙලා රිළා ප්‍රශ්නෙට පියවරක් ගනින්

    රිළව් ඉන්න පැතිවල මිනිස්සු කොහොමද බන් වහලේ බේරෙ ගන්නේ. දඹුල්ලේ, කුරුණැගල වගේ පැතිවල ගොදක් රිලව් ඉන්නවනේ
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Air rifle තියාගෙන තමයි ඉන්නෙ
    පුප රත්වෙන්න රැලේ මහ එකාට දෙපාරක් තුන් පාරක් තිබ්බම අාය එන්නෙ නෑ
     
    • Like
    Reactions: chathuranirmal

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    වදුරා හොදයි බන් රිලවු එක්ක බලද්දී. රිලවු පොල් ගහක පොඩි කුරුම්බැට්ටි ගෙඩියක් වත් තියෙන්න දෙන්නේ නෑ විනාශ කරලා දානවා. ඕකුන් පුරුදු උනොත් ගෙවල් ඇතුලට පවා ඇවිත් උයපු කෑම, එළවලු වගේ දේවලුත් හොරා කනවා. දොරවල් ඇරගෙන නිදා ගන්නේ පරිස්සමෙන්. ඕකුන් දන්නෙම නැතුව උබේ කුරුම්බැට්ටිය ගලවා ගෙන යාවි. :lol:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    3GYE7_AS01

    පැල්ම මැනගෙන හාඩ්වෙයාර් එකකට යන්න ගිහින් තාර් ශීට් ඉල්ලපන් මැනලා දෙන පටි වගේ එකක් තියනවා ගෙනත් අලවන්න හැමදාටම හරි යන්නේ නෑ කාලයක් තියනවා හරියටම හරියන්න නම් ඇස්බැස්ටෝර්ස් ශීට් එකම මාරු කරන්න වෙනවා
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    වදුරා හොදයි බන් රිලවු එක්ක බලද්දී. රිලවු පොල් ගහක පොඩි කුරුම්බැට්ටි ගෙඩියක් වත් තියෙන්න දෙන්නේ නෑ විනාශ කරලා දානවා. ඕකුන් පුරුදු උනොත් ගෙවල් ඇතුලට පවා ඇවිත් උයපු කෑම, එළවලු වගේ දේවලුත් හොරා කනවා. දොරවල් ඇරගෙන නිදා ගන්නේ පරිස්සමෙන්. ඕකුන් දන්නෙම නැතුව උබේ කුරුම්බැට්ටිය ගලවා ගෙන යාවි. :lol:

    ඔව් බන් පොලොනරුවේ රිලව් ගැන කරපු රීසර්ච් එකක් ඉස්සර ගියා ටීවි එකේ උන් ජනෙල් වලින් පැනලා හට්ටි පෙරලන් කාලා ගෙවල් විනාස කරලා යනවා :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉරි ගියපු තැන් වල සිමෙන්ති ටිකක් දියකරලා වක්කරන්න. එහෙම නැත්නම් අර ඇස්බැස්ටස් ෂිට් එකේ අලවන්න පුළුවන් ස්ටිකර් පටි තියනවා හාඩ්වෙයාර් වල ඒ පටියක් අලවන්න. හැබැයි මේවා තාවකාලික විසදුම් පමණි. (රිලවා හම්බවුනොත් කියපන් වහල උඩින් යනවා නම් පාඩුවේ හිමිට පලයන්, එහෙම නැත්නම් හු * ගන්න එපා කියල).

    :lol::lol::rofl:
    ඌ රිල්වු පැනල වැලේ වැල් නැතුව ඉන්න අස්සේ උඹ තවත් ආතල් දෙනවා..:sorry:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඉරි ගියපු තැන් වල සිමෙන්ති ටිකක් දියකරලා වක්කරන්න. එහෙම නැත්නම් අර ඇස්බැස්ටස් ෂිට් එකේ අලවන්න පුළුවන් ස්ටිකර් පටි තියනවා හාඩ්වෙයාර් වල ඒ පටියක් අලවන්න. හැබැයි මේවා තාවකාලික විසදුම් පමණි. (රිලවා හම්බවුනොත් කියපන් වහල උඩින් යනවා නම් පාඩුවේ හිමිට පලයන්, එහෙම නැත්නම් හු * ගන්න එපා කියල).

    :lol::lol:
     
    Red-Cat

    Well-known member
  • Apr 19, 2018
    712
    820
    113
    Machan Sheet wala alawanna Stikers tiyanawa genath alawala balanna.then get a Air Riffle of 180m and Shoot them
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    රිළව් ඉන්න පැතිවල මිනිස්සු කොහොමද බන් වහලේ බේරෙ ගන්නේ. දඹුල්ලේ, කුරුණැගල වගේ පැතිවල ගොදක් රිලව් ඉන්නවනේ

    I roof wage wahalak thama danna ona.