රිළව් ටිකක් වහලේ කැඩුවා බන්
රිළව් ටිකක් වහලේ කැඩුවා බන්
අපේ ගෙවල් පැත්තේ ලොකු පොල්වත්තක් තියනවා. ඕකට ලගදි ඉදන් රිලව් රංචුවක් ඇවිත් උන්නා. අද ඒකේ අයිතිකාරයා රතිඤඤා දාද්දි මුන් ටික ගමේ වහලවල් උඩින් දුවන්න ගත්තා. අපේ ගෙදර වහලේ තියෙන්නෙ ඇස්බැස්ටස්. මුන් දුවද්දි ෂීට් 2ක ඉරි ගිහින්. අද හවස වහිද්දි වහලෙන් වතුර වැටෙනවා. උළුවහලක් තිබ්බ ගෙදරක උළු කැට 4ක් විතර කඩලා දාලා.මේකට මොකද බන් කරන්නෙ. ඉරිගිය එක සීල් කරන්න හොද දෙයක් දන්නව නම් කියපන්.
දඹුල්ල අනුරාධපුරය, කුරුණැගල පැතිවල මිනිස්සු රිළව්න් ගෙන් වහල බේර ගන්නෙ කොහොමද?
රිළව් ටිකක් වහලේ කැඩුවා බන්
අපේ ගෙවල් පැත්තේ ලොකු පොල්වත්තක් තියනවා. ඕකට ලගදි ඉදන් රිලව් රංචුවක් ඇවිත් උන්නා. අද ඒකේ අයිතිකාරයා රතිඤඤා දාද්දි මුන් ටික ගමේ වහලවල් උඩින් දුවන්න ගත්තා. අපේ ගෙදර වහලේ තියෙන්නෙ ඇස්බැස්ටස්. මුන් දුවද්දි ෂීට් 2ක ඉරි ගිහින්. අද හවස වහිද්දි වහලෙන් වතුර වැටෙනවා. උළුවහලක් තිබ්බ ගෙදරක උළු කැට 4ක් විතර කඩලා දාලා.මේකට මොකද බන් කරන්නෙ. ඉරිගිය එක සීල් කරන්න හොද දෙයක් දන්නව නම් කියපන්. දඹුල්ල අනුරාධපුරය, කුරුණැගල පැතිවල මිනිස්සු රිළව්න් ගෙන් වහල බේර ගන්නෙ කොහොමද?





