රිළව් ටිකක් වහලේ කැඩුවා බන්

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Ape paththatath dan rilaw genathdala bn. thama ape gedaratanam awe na karadara karanta. wathte thiyana ewanam horata kala yanwa samaharak daata. samaharak gewal walatanam henama karadare. gewal athulatath paninawalu. walawal wala thiyana redith aran yanawalu.... wahaleta paath wela thiyana gaswala athu ehma kapala daanta. wahaleta naginta thiyana than nathi karana eka thama karanta wenne...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo

    රිලව් එලවන බල්ලෝ ඉන්නේ කොහෙද බන් ? පුළුවන් නම් මටත් එකෙක් හොයල දියන්කෝ ?

    රිලවු බල්ලට බය නැහැ,  උන් හොදට දන්නවා ගස් උඩ ඉන්න එවුන්ට බිම ඉන්න බල්ලට කරන්න පුලුවන් දෙයක් නැහැ කියලා

    අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා (ටිකක් සැර එකෙක් පූසෝ තලගොයි එහෙම නම් තියන්නෙත් නැහැ ඉදලට හිටලා මොණරුන්ටත් පනිනවා)
    මූව රඹුටන් ගහේ ගැටගහලා තියෙද්දිත් රිලවු ඒ ගහෙ ගෙඩි කනවා, බල්ලා කොයි තරම් බිරුවත් රිලවු සත පහකට ගනන් ගන්නෙ නැහැ

    එයා රයිෆල් එකක් ගනින් ඒව නම් එලියට ගන්නකොට රිලවු කොහෙන් ගියාද නැහැ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    5533659458_7e3e524a3e.jpg
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka

    රිළව් ඉන්න පැතිවල මිනිස්සු කොහොමද බන් වහලේ බේරෙ ගන්නේ. දඹුල්ලේ, කුරුණැගල වගේ පැතිවල ගොදක් රිලව් ඉන්නවනේ
    uba koheda machan ape pathi wala rilau manas thiyena un.un oya wahana bike wahalawal care karanne na.ewata case na.un target karan avith kema hoyan yanawa bn.

    nannattara wela yana rilau innawa oya nirata rilau enna nathi pathi wala.un tama oya wage hu#$%#4na weda karanne.anika e pathi wala minissuth rilaunta antai.

    ara sheet alawana tape gahapan bn.udin passe simenthi tikak damu
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,151
    34,740
    113
    Air rifle තියාගෙන තමයි ඉන්නෙ
    පුප රත්වෙන්න රැලේ මහ එකාට දෙපාරක් තුන් පාරක් තිබ්බම අාය එන්නෙ නෑ

    රැලේ පොඩි උන්ට තියන්න එපා. මහ එකා එනවා ගේමටම
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Ape paththatath dan rilaw genathdala bn. thama ape gedaratanam awe na karadara karanta. wathte thiyana ewanam horata kala yanwa samaharak daata. samaharak gewal walatanam henama karadare. gewal athulatath paninawalu. walawal wala thiyana redith aran yanawalu.... wahaleta paath wela thiyana gaswala athu ehma kapala daanta. wahaleta naginta thiyana than nathi karana eka thama karanta wenne...

    gas kapanna epa bn.therumak na.un enna one nam biththi dige hari enawa.e taram badu. puluwan nam ekek wa allala. dawas dekak thunak kuduwaka dala ge issarahin thiyapan.niwadu dala un ena welawa balala aruta gahanawa wage kuduwata gahapan.unta penna.aya ekek wath enne na tika kalekata.:lol::lol::lol:
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    වෙන කරන්න දෙයක් නෑ.සුබවාදීව හිතපන් මචන්.

    ඔන්න කරනවානම් වැඩ.ඕකුන්ගෙන් ආර්ථික වාසියක් ගනින්


    hqdefault.jpg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    uba ta aththtama rilawu seen ekak wela naha
    kattiyata hina yanna neda meka damme
    matanam dakka gaman hina giya ban

    mata thmaa rep denna baha
    puluwan wechcha gaman dennam
    harida ?

    එහෙම සීන් එකක් වෙල නැතුව මම ත්‍රෙඩ් දාන්නෙ නෑ. එහෙම දාන්න ඕනි නම් වදුරො ගැන ත්‍රෙඩ් දාන්නෙ අහවල් එකකටද​:cool:
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    එහෙම සීන් එකක් වෙල නැතුව මම ත්‍රෙඩ් දාන්නෙ නෑ. එහෙම දාන්න ඕනි නම් වදුරො ගැන ත්‍රෙඩ් දාන්නෙ අහවල් එකකටද​:cool:

    e wunata mata pewune kattiyata hinawenna damapu ekak wage

    seet kadune kohomada

    rilawu ranchuwama ekaparata seet eke ekathanakta pananda?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    e wunata mata pewune kattiyata hinawenna damapu ekak wage

    seet kadune kohomada

    rilawu ranchuwama ekaparata seet eke ekathanakta pananda?

    ෂිට් එක බිමටම කදන් වැටුනේ නෑ බන්. සමහර ඒවගෙ ඉරි ගිහින්. ඒවගෙන් වතුර එනවා. එකෂීට් එකක් හයිකරලා තිබ්බ හරස් ලීය දිරලා නිසා පෝඩ්ඩක් පිට පැනලා තිබ්බා. ඒවා දැන් ඔක්කොම හැදුවා.