*රි පොලිස් හොරු දෙන්නෙක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නවත්තන්න තහනම් තැනක ව‌ෙන්න ඇති නවත්තලා ඇත්තේ. දඩයක් ලියන්ඩ බලලා අයිතිකාරයා නැති හින්දා අරන් යන්න ඇති. ක‌ොහ‌ොමත් 500 යි නෙ.
    Ehema kiyala helmet eka ussan yanna neethiyak naneee.ponna hathtga
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඕකනෙ ඉතිං කියන්නෙ බොලාලගෙ ටිකිරි මොළ වලට තේරෙන්නෙ නෑනෙ....

    යකුනේ...., පොලිස් කාරය එක්ක තරහට ඇංග්‍රි දැම්මම බෑඩ් රියැක්ෂන් වැටෙන්නෙ නූල දාපු මනුස්සයටනෙ....😂😂😂
    :oops:🙄o_Oo_Oo_O🥴

    giphy.gif
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඔය හැංගිලා වීඩියෝ කරන එකාගේ තමයි හෙල්මට් එක වෙන්ඩ ඕන. මොකක් හරි වරදක් කරලා. හැංගිලා වීඩියෝ කරන්න හේතුවක් නැහැනේ නැත්නම්
     
    • Haha
    Reactions: Stimulus mind