*රි බූරුවෝ

hitback

Member
Nov 15, 2014
6,177
350
0
Nawaththagena hitiye un denna
Aniwa peni peni danna aththe....

Pitipasse giyapu eka paw, bike eka padapu ekage gonkama nisa uth iwarai
epa wenawa

Eke anik paththa nam une? bike eke pitipasse ekaa aruwa polabewwanam yaman yaman kiya kiyaa :rolleyes:
 

elaelkiri

Member
Jun 8, 2018
178
11
0
අන්තිම මොහොතෙ කොච්චිය දකිනව නේද.. මොනව හිතෙන්ඩ ඇතිද.. :sorry:

මේ වගේ කෙනෙක්ගෙ චුති සිත කොහොම වෙන්ඩ ඇතිද.. ලබන ආත්මෙ කවුරු වෙලා උපදියිද මංද..

පව් තමා...
 

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    දාලා තියෙන කමෙන්ට් එකක්.


    * බයික් ත්‍රිවිල් දෙකම එකයි කිසිම ගානක් නෑ. සමහර විට කැඩුනම හදන්න යන ගණන් අඩු නිසාද මන්දා මුට කිසිම ගානක් නෑ කොහේ වැදුනත් :dull:

    ow bn maha gonnu wage yanne.para pain yanna ba me kalakani nissa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපිත් ඔතනින් යනව එනව බන්

    මොලේ කල්පනා කරල යන්න එපැයි බන්

    අකාලේ තරුණ ජිවිත නාස්ති කරගන්නවා

    අනේ මන්දා සෙබස්තියන් එකේ කොල්ලො දෙන්නෙක් කියල තමයි ආරංචිය
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අනේ මන්ද මට හිතෙන්නේ උගේ අතින් bike එක race උනා කියලා එකපාරටම :sorry::sorry:
     

    Similar threads