**රි සීන් එක

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    සිරි කෑන් එකක් උණා බන්
    මගෙ කාමරේ දොරේ උළුවස්සෙ පොළවට සෙට් වෙන තැන හාරල කුඩු ගොඩක් එළියට දාලා හැමදාම උදේට. මට නින්ද යන්නෙ නැති නිසා මන් මෙට්‍රස් එක බිමට දාගන්න හිතන් ලයිට් දැම්මා. :sorry: බිම පිරිලා ඇල්බීසියා කඩියො.උන්ව එළවන්න විදියක් නැද්ද?
    මන් මේ කියන්නෙ අර ඇබලයා වගේ තඩි එකා ගැන.උන් ඉන්නෙ ලී අස්සෙ. ඇල්බීසියා ගස්වල පොතු වල ඉන්නවා. උන් කෑවම චූ යන්න විසයි :shocked:
    මුන්ව සදහට පන්නන්න විදියක් නැද්ද බන් මරන්නෙ නැතුව?
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උන් නෙමෙයි බන් මන් හොදට දන්නවා මුන්ව. අපේ ගෙදර ඇල්බීසියා ගස් තිබ්බ නිසා මුන්ව හොදට දැකල පුරුදුයි කනව ගූ යන්න
    ඔය ලොකු කළු කුබි වෙන්න ඇති. මේ දවස් වල ඉන්නව ටිකක් වැඩි.
    ඕකුන් කන්නේ නෑ . සහයෝයෙන් ඉන්න බලපං. :lol:
     
    • Like
    Reactions: dilann

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උබගෙ ඇස් දෙක පුකේ ද බන් ඔබ්බවලා තියෙන්නෙ?
    ඇබලයො වගේ පෙනුමෙන් හැබැයි පුක කළුයි සහ කඩියා ලොකුයි.
    උන් ඇබලයො නෙමෙයි. ඇල්බීසිය කඩි කියල කියන්නෙ
    උබ හීනෙන් බය වෙලාද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබගෙ ඇස් දෙක පුකේ ද බන් ඔබ්බවලා තියෙන්නෙ?
    ඇබලයො වගේ පෙනුමෙන් හැබැයි පුක කළුයි සහ කඩියා ලොකුයි.
    උන් ඇබලයො නෙමෙයි. ඇල්බීසිය කඩි කියල කියන්නෙ
    :baffled:

    බූමි තෙල් ටිකක් ඉහපන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,268
    113
    එකමත් එක රටක
    එකෙක්ට කොලොප්පම්ක් කරපං බලන්න කනවද කියලා ..
    ඔය මම හිතන්නේ ලොකු කළු කුබි . මගේ කාමරේත් මේ දවස් වල එනව කොහෙන්ද මන්ද. උන් නම් කන්නේ නෑ . ඇබලය නෙවෙයි බන්..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අපි කියන්නේ කොඩයි කියලා
    කෑවම මාරෙට රිදෙනවා
    ගස්වල කූඩු හදන්නෙ කලු පාට කූඩු
    උන්ද
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    හයියො නෑ බන්
    වුඩ් ඇන්ට්ස් / කාපෙන්ටර් ඈනට්ස් කියන්නෙ මුන්ට. උබ මුන්ව දන්නෑ කියන්නෙ උබ පෘථිවි වාසියෙක් වෙන්න බෑ

    එකෙක්ට කොලොප්පම්ක් කරපං බලන්න කනවද කියලා ..
    ඔය මම හිතන්නේ ලොකු කළු කුබි . මගේ කාමරේත් මේ දවස් වල එනව කොහෙන්ද මන්ද. උන් නම් කන්නේ නෑ . ඇබලය නෙවෙයි බන්..

    අපි කියන්නේ කොඩයි කියලා
    කෑවම මාරෙට රිදෙනවා
    ගස්වල කූඩු හදන්නෙ කලු පාට කූඩු
    උන්ද
    යකො අපි කොඩයි කියන්නෙ සීනි වලට එහෙම වහන ගෙවල්වල ම ඉන්න කළු පාට උන්ට.

    උබ කියන ජාතිය වෙන්න ඕන. පුක කළුයි නේද ටිකක් ඇබලයා වගේ ලොකුයි නේ ද අසාමාන්‍ය විදියට

    ------ Post added on May 19, 2021 at 2:28 AM

    chemical shops wala thiyanawa රිජන්ට් kiyala thel ekak eeka gahapang
    මැරෙනවා ද​
    ------ Post added on May 19, 2021 at 2:29 AM
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මරන්නේ නැතුව එලවන්න බෑ බං මොකද අඩගහගෙන ගිහින් කොහෙට හරි ඇරලවලා එන්නද? 😁😁😁 කුබින්ට තියෙන ස්ප්‍රේ මොනවා හරි ගහන්න ඕන නැත්නම් බුමිතෙල් දාන්න ඕන
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඇල්බීසියා කඩියො
    unga.jpg
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    oya jaatjiya gena mamat dannawa. ape li wagayak tibba irala dala goda gahala. okun ewa asse ringala chuu daala kakki daala li sawwutu wuna. bumithel gahala demma. maranna beri handa. ath control kara ganna hari amarui
     
    • Like
    Reactions: Solo Rider

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,771
    19,729
    113
    උන් නෙමෙයි බන් න් හොදට දන්නවා මුන්ව. අපේ ගෙදර ඇල්බීසියා ගස් තිබ්බ නිසා මුන්ව හොදට දැකල පුරුදුයි කනව ගූ යන්න
    දන්නව නම් ඉතිං මුලිං පොඩ්ඩක් කතා කරල විසදගන්න බලපන්කො අපිට කියන්න කලිං.
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    මදුරුතලා කොල ටිකක් තලලා හරි හොඩපොර ගොඩපොර ගෙඩියේ ලොකු එක කපලා දාපන් තැනින් තැන ඔවුන් යනවා
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මදුරුතලා කොල ටිකක් තලලා හරි හොඩපොර ගොඩපොර ගෙඩියේ ලොකු එක කපලා දාපන් තැනින් තැන ඔවුන් යනවා
    Affata ban nugegoda owa hoyanna thanak dannawa da ban :sorry:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    කුබියගේ පොටෝ එකක් දාපන් බලන්න ඇල්බීසියා කියන්නේ මොනවගේ එකෙක් ද බලන්න