සිරි කෑන් එකක් උණා බන්
මගෙ කාමරේ දොරේ උළුවස්සෙ පොළවට සෙට් වෙන තැන හාරල කුඩු ගොඩක් එළියට දාලා හැමදාම උදේට. මට නින්ද යන්නෙ නැති නිසා මන් මෙට්‍රස් එක බිමට දාගන්න හිතන් ලයිට් දැම්මා.
බිම පිරිලා ඇල්බීසියා කඩියො.උන්ව එළවන්න විදියක් නැද්ද?
මන් මේ කියන්නෙ අර ඇබලයා වගේ තඩි එකා ගැන.උන් ඉන්නෙ ලී අස්සෙ. ඇල්බීසියා ගස්වල පොතු වල ඉන්නවා. උන් කෑවම චූ යන්න විසයි
මුන්ව සදහට පන්නන්න විදියක් නැද්ද බන් මරන්නෙ නැතුව?
මගෙ කාමරේ දොරේ උළුවස්සෙ පොළවට සෙට් වෙන තැන හාරල කුඩු ගොඩක් එළියට දාලා හැමදාම උදේට. මට නින්ද යන්නෙ නැති නිසා මන් මෙට්‍රස් එක බිමට දාගන්න හිතන් ලයිට් දැම්මා.
බිම පිරිලා ඇල්බීසියා කඩියො.උන්ව එළවන්න විදියක් නැද්ද?මන් මේ කියන්නෙ අර ඇබලයා වගේ තඩි එකා ගැන.උන් ඉන්නෙ ලී අස්සෙ. ඇල්බීසියා ගස්වල පොතු වල ඉන්නවා. උන් කෑවම චූ යන්න විසයි

මුන්ව සදහට පන්නන්න විදියක් නැද්ද බන් මරන්නෙ නැතුව?