රීක්ටර් 5.4 එච්චර හොඳ තත්වයක් නෙවෙයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රීක්ටර් 5.4 එච්චර හොඳ තත්වයක් නෙවෙයි

    ඉන්දියානු සාගරයේ රික්ටර් මාපක 5.4ක භූ කම්පනයක්


    (ඩිල්ෂානි චතුරිකා දාබරේ)

    අද(12) උදෑසන ඉන්දියානු සාගරයේ උතුරු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවේ ගිනිකොන වෙරළ ආසන්නයේදී භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියයි.

    අලුයම 2.34ට පමණ හටගත් මෙම භූ කම්පනය රික්ටර් මාපක 5.4ක අගයක් ගත් බවද එම මධ්‍යස්ථානය කියා සිටී.

    මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවද, මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රීක්ටර් 5.4 එච්චර හොඳ තත්වයක් නෙවෙයි.මොකද මේක සැලකිය යුතු විශාල එකක්.අනිත් එක ගැඹුර කිලෝමීටර් 10ක් වගේ.ලංකාවට ඉතාම ආසන්නව.මෙච්චර ලොකු එකක් මම හිතන්නේ වසර ගානකට පස්සේ.