රීලෝඩ්-දිනාගන්න

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රීලෝඩ්-දිනාගන්න

    ඔන්න මම අපේ යාලුවන්ටත් වාසි වෙන අලුත් තාලෙ වැඩ සටහනක් පටන් ගත්ත

    මේකයි වැඩේ මම දවසකට එක ප්‍රශ්ණය ගානෙ අහනව ඒකට වඩාත් නිවැරදිව පිලිතුර දෙන කෙනාට රු 100 ක රී ලෝඩ් එකක් දෙනව. මේක විවෘත වෙන්නෙ Dialog, Etisalat, Mobitel, Airtel පාරිභොගිකයන් සදහා පමණයි. නිවැරදි ජයග්‍රාහකයා හට PM එකකින් දුරකථන අංකය ලබාගන්නා අතර සෑම දිනකම ප.ව. 4.00 ට පෙර තා්‍යගය ලබා දෙනවා

    2010. 09. 27 ජයග්‍රාහකයා Kalindugayan

    අද ප්‍රශ්ණය
    සිහින ලන්තයේ ජනගහනය දින 64 කදී පිරීයයි. සෑම දිනකම ජනගහනය දෙගුණයකින් වැඩිවේ. සිහිනලන්තය 1/4 ක් පිරීමට දින කීයක් ගතවේද?