රීලෝඩ්-දිනාගන්න3

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික්ස් තැන්කු වෙන්න ඔනේ...
    එත් මෙකට නිතී ටිකක් දැම්මනම් හොදයි...
    උත්තර දෙන්න ඔන විදිහ ගැන...නැත්තන් ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන්:yes:

    kisi prashnayak nane methana :no: ;)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    රතු දම් කොළ නිල් කහ කලු
    දම් කොළ නිල් කහ කලු රතු
    කොළ නිල් කහ කලු රතු දම්
    නිල් කහ කලු රතු දම් කොළ
    කහ කලු රතු දම් කොළ නිල්
    කලු රතු දම් කොළ නිල් කහ

    උත්තරේ නම් 6 තමයි..
    එත් එක්කෙනෙක් කලින්ම කියල නෙ...
    :yes: ;)
    :rolleyes:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ලොල්;)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ නෑ. ශැගීට ප්‍රශ්නයක් තියන බව මට අංජනමෙන් පේනවා:shocked:;);)

    දැන් කෝමද ඕක 720මයි කියල ඔප්පු කරන්නෙ:nerd::nerd:

    :lol: ow ban maath balagena inne thread starter ma oppu karanakan :yes: wena mokuth prashna naa gununnanse !! ape koluwek ne dinne !! :yes: widiha denagattama oluwata daganna puluwan ! :yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :lol: ow ban maath balagena inne thread starter ma oppu karanakan :yes: wena mokuth prashna naa gununnanse !! ape koluwek ne dinne !! :yes: widiha denagattama oluwata daganna puluwan ! :yes:
    ඉහි ඉහි. මමත් මේ ඉන්නෙ ඒක බලන්න.
    කෝමද 720යි කීල කියන්නෙ:shocked:
    :growl::lol::lol: ගුරුන්නාන්සේ:lol::lol::lol::growl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නෑ නෑ. ශැගීට ප්‍රශ්නයක් තියන බව මට අංජනමෙන් පේනවා:shocked:;);)

    දැන් කෝමද ඕක 720මයි කියල ඔප්පු කරන්නෙ:nerd::nerd:
    සංකිර්ණ සංඛ‍යා කියලා පාඩමක් තියෙනවා
    එකෙන් ඔප්පු කරන්න පුලුවන්...

    කුඩ ඔක්කෝම 6ක් නිසා බලන්න ඔනේ ප්‍රමාරොපිත 6.
    ප්‍රමාරොපිත 6 බලන්නේ
    6ට පල්ලෙහා සංඛයා සියල්ල ගුණ කරන්න ඔනේ..
    6*5*4*3*2*1=720
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Machan answer eka 720 nemei 6 winerwa theruwe kohomada ???? :confused::confused:
    මේවා සංකරන හා සංයෝජන..
    පලමු තැන තියන්න පුලුවන් 6 න් ඕනම එකක්
    දෙවෙනි තැන තියන්න පුලුවන් ඉතිරි 5න් ඕනම එකක්
    තෙවෙනි තැන තියන්න පුලුවන් ඉතිරි 4න් ඕන එකක්.
    ඒ වගේම ගියාම ඊලඟ තැන 3, ඊලඟට 2 . අන්තිමට 1
    6*5*4*3*2*1 = 720

    අර එක ලඟ තියන්න බැරි කන්ඩිෂන් එක නැත්නම් 6*6*6*6*6*6
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංකිර්ණ සංඛ‍යා කියලා පාඩමක් තියෙනවා
    එකෙන් ඔප්පු කරන්න පුලුවන්...

    කුඩ ඔක්කෝම 6ක් නිසා බලන්න ඔනේ ප්‍රමාරොපිත 6.
    ප්‍රමාරොපිත 6 බලන්නේ
    6ට පල්ලෙහා සංඛයා සියල්ල ගුණ කරන්න ඔනේ..
    6*5*4*3*2*1=720

    elazz thanks ! :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මේවා සංකරන හා සංයෝජන..
    පලමු තැන තියන්න පුලුවන් 6 න් ඕනම එකක්
    දෙවෙනි තැන තියන්න පුලුවන් ඉතිරි 5න් ඕනම එකක්
    තෙවෙනි තැන තියන්න පුලුවන් ඉතිරි 4න් ඕන එකක්.
    ඒ වගේම ගියාම ඊලඟ තැන 3, ඊලඟට 2 . අන්තිමට 1
    6*5*4*3*2*1 = 120

    අර එක ලඟ තියන්න බැරි කන්ඩිෂන් එක නැත්නම් 6*6*6*6*6*6

    120 weradi ne ban .. printing mistake ekak wage ! :rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේවා සංකරන හා සංයෝජන..
    පලමු තැන තියන්න පුලුවන් 6 න් ඕනම එකක්
    දෙවෙනි තැන තියන්න පුලුවන් ඉතිරි 5න් ඕනම එකක්
    තෙවෙනි තැන තියන්න පුලුවන් ඉතිරි 4න් ඕන එකක්.
    ඒ වගේම ගියාම ඊලඟ තැන 3, ඊලඟට 2 . අන්තිමට 1
    6*5*4*3*2*1 = 120

    අර එක ලඟ තියන්න බැරි කන්ඩිෂන් එක නැත්නම් 6*6*6*6*6*6
    උබ වැඩි කරලා තියෙනවා වැරදිනේ:P