හික්ස් තැන්කු වෙන්න ඔනේ...
එත් මෙකට නිතී ටිකක් දැම්මනම් හොදයි...
උත්තර දෙන්න ඔන විදිහ ගැන...නැත්තන් ප්රශ්ණ ඇති වෙන්න පුලුවන්![]()
kisi prashnayak nane methana

හික්ස් තැන්කු වෙන්න ඔනේ...
එත් මෙකට නිතී ටිකක් දැම්මනම් හොදයි...
උත්තර දෙන්න ඔන විදිහ ගැන...නැත්තන් ප්රශ්ණ ඇති වෙන්න පුලුවන්![]()

රතු දම් කොළ නිල් කහ කලු
දම් කොළ නිල් කහ කලු රතු
කොළ නිල් කහ කලු රතු දම්
නිල් කහ කලු රතු දම් කොළ
කහ කලු රතු දම් කොළ නිල්
කලු රතු දම් කොළ නිල් කහ
උත්තරේ නම් 6 තමයි..
එත් එක්කෙනෙක් කලින්ම කියල නෙ...![]()
![]()

kisi prashnayak nane methana![]()
![]()

තාමනම් නෑ...kisi prashnayak nane methana![]()
![]()

නෑ නෑ. ශැගීට ප්රශ්නයක් තියන බව මට අංජනමෙන් පේනවා
දැන් කෝමද ඕක 720මයි කියල ඔප්පු කරන්නෙ![]()
ow ban maath balagena inne thread starter ma oppu karanakan
wena mokuth prashna naa gununnanse !! ape koluwek ne dinne !!
widiha denagattama oluwata daganna puluwan ! 
තාමනම් නෑ...
කලින් ප්රශ්ණ වලදි ටිකක් කේස් ගියා...![]()
mama nikan ban reply kare mekata.. win karath wedak naa post paid nisa 
ඉහි ඉහි. මමත් මේ ඉන්නෙ ඒක බලන්න.ow ban maath balagena inne thread starter ma oppu karanakan
wena mokuth prashna naa gununnanse !! ape koluwek ne dinne !!
widiha denagattama oluwata daganna puluwan !
![]()

ගුරුන්නාන්සේ

සංකිර්ණ සංඛයා කියලා පාඩමක් තියෙනවානෑ නෑ. ශැගීට ප්රශ්නයක් තියන බව මට අංජනමෙන් පේනවා
දැන් කෝමද ඕක 720මයි කියල ඔප්පු කරන්නෙ![]()
ahh !! ehema unada ?mama nikan ban reply kare mekata.. win karath wedak naa post paid nisa
![]()

මේවා සංකරන හා සංයෝජන..Machan answer eka 720 nemei 6 winerwa theruwe kohomada ????![]()
සංකිර්ණ සංඛයා කියලා පාඩමක් තියෙනවා
එකෙන් ඔප්පු කරන්න පුලුවන්...
කුඩ ඔක්කෝම 6ක් නිසා බලන්න ඔනේ ප්රමාරොපිත 6.
ප්රමාරොපිත 6 බලන්නේ
6ට පල්ලෙහා සංඛයා සියල්ල ගුණ කරන්න ඔනේ..
6*5*4*3*2*1=720

මේවා සංකරන හා සංයෝජන..
පලමු තැන තියන්න පුලුවන් 6 න් ඕනම එකක්
දෙවෙනි තැන තියන්න පුලුවන් ඉතිරි 5න් ඕනම එකක්
තෙවෙනි තැන තියන්න පුලුවන් ඉතිරි 4න් ඕන එකක්.
ඒ වගේම ගියාම ඊලඟ තැන 3, ඊලඟට 2 . අන්තිමට 1
6*5*4*3*2*1 = 120
අර එක ලඟ තියන්න බැරි කන්ඩිෂන් එක නැත්නම් 6*6*6*6*6*6

උබ වැඩි කරලා තියෙනවා වැරදිනේමේවා සංකරන හා සංයෝජන..
පලමු තැන තියන්න පුලුවන් 6 න් ඕනම එකක්
දෙවෙනි තැන තියන්න පුලුවන් ඉතිරි 5න් ඕනම එකක්
තෙවෙනි තැන තියන්න පුලුවන් ඉතිරි 4න් ඕන එකක්.
ඒ වගේම ගියාම ඊලඟ තැන 3, ඊලඟට 2 . අන්තිමට 1
6*5*4*3*2*1 = 120
අර එක ලඟ තියන්න බැරි කන්ඩිෂන් එක නැත්නම් 6*6*6*6*6*6

සොලි වෙන්න ඕනේ..120 weradi ne ban .. printing mistake ekak wage !![]()

ඉහි ඉහි. මමත් මේ ඉන්නෙ ඒක බලන්න.
කෝමද 720යි කීල කියන්නෙ
ගුරුන්නාන්සේ
![]()