රීලෝඩ්-දිනාගන්න3

Nov 24, 2008
14,813
575
0
78
රී-ලෝඩ් ඕනේ නෑ ලොක්කා.. කොහොමත් මට රී-ලෝඩ් දාන්න බෑ:cool:
පුලුවන්නම් ප්‍රශ්ණ ටිකක් දාපන්.. ත්‍රෙඩ් එක දාලා මේකේ ලින්ක් එක දාපන්:yes:;)
:yes: මොන රී ලෝඩ් ද බන්. මේකෙන් ගත්ත ෆන් එක ෆට්ටනේ:yes::lol:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රශ්නෙ පොඩි අප්සට් එකක් ගිහින් තියෙනව. හරි හරි අවුලක් නෑ ඔහොම තමා පොඩි පොඩි අප්සට් යනව

    උත්තරේ ප්‍රශ්නයක් නෑ, ඒත ප්‍රශ්නෙ පොඩි අප්සට් එකක් තියෙනව


    පොඩි අප්සෙට් සහ ප්‍රශ්නේ අප්සෙට් උත් හැර තවත් අප්සෙට් නැත්තන් හොඳයි .. ;)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :yes: මොන රී ලෝඩ් ද බන්. මේකෙන් ගත්ත ෆන් එක ෆට්ටනේ:yes::lol:
    :yes: අනිවා එක එක ෆොටෝස් බහුබූත බලලා එපා වෙලා ඉන්නේ.. guess the film දුවන්නෙත් නෑ
    ඒකනිසා මේ වගේ එකක් තිබ්බොත් මල් 7යි
    11.gif
    3.gif