රීලෝඩ්+දිනාගන්න5

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රීලෝඩ්+දිනාගන්න5

    ඔයාල හැමෝම මේක දැනටමත් දන්නව ඇති මෙන්න නොදන්න අයට හැදින්වීමක්

    මම දවසකට එක ප්‍රශ්ණය ගානෙ අහනව ඒකට වඩාත් නිවැරදිව පිලිතුර දෙන කෙනාට රු 100 ක රීලෝඩ් එකක් දෙනව. මේක විවෘත වෙන්නෙ Dialog, Etisalat, Mobitel, Airtel පෙරගෙවුම් පාරිභොගිකයන් සදහා පමණයි. නිවැරදි ජයග්‍රාහකයා හට PM එකකින් දුරකථන අංකය ලබාගන්නා අතර සෑම දිනකම ප.ව. 4.00 ට පෙර තා්‍යගය ලබා දෙනවා


    තරග කොන්දේසි
    එක් තරගකරුවෙකුට උත්තර 3 කට වඩා දිය නොහැකියි
    පළමුව නිවැරදි පිලිතුර දෙන ‍කෙනා ජයග්‍රාහකය වෙයි
    ඔබට අවශ්‍ය තරම් ප්‍රශ්න ඇසිය හැක.
    අවසන් තීරණය Djwathila සතුයි


    2010. 10. 04 ජයග්‍රාහකයා Kavi719

    මෙන්න අද ප්‍රශ්ණය

    ලාල්, නීල් හා රවී විවාහ වූයේ ලීලා, නීලා හා මාලා සමගය (අනුපිළිවෙලින් නොවේ) ඔවුහු දක්ෂ ක්‍රීඩකයෝය. ලාල් තම පාසැලේ පාපන්දු කණ්ඩායම් නායකයා විය. නීල් හොද පැසිපන්දු ක්‍රීඩකයෙකු වන අතර, රවී පිහිනුම් ශුරයෙකි. රවීගේ බිරිදට පිහිනිය නොහැකිය, ලීලාගේ ප්‍රියතම ක්‍රීඩාව නෙට්බෝල්ය. නැටුමට දක්ෂ නීලා රවීගේ සෙහොයුරියයි. තම සැමියා මිටි නමුත් මාලා රිය ධාවන ශුරියකි. ජෝඩු 3 කවරහුද?
     

    asa136

    Member
    Sep 13, 2010
    52
    2
    0
    Another Possibility

    Dila tiyana daththa walata anuwa wenna puluwan uttara dekai tiyenne.
    1 Answer
    Neil & Leela , Ravi & Mala, Lal & Neela

    2 Answer
    Neil & Neela, Ravi & Leela, Lal & Mala

    Ihatha dekama nowe nam pilithura sewima sadaha thawath eka daththayakwat aduma tarame awashyayi.

    Ihata pilithuru sadaha pahata upakalpana sidu karana ladi
    1. kenek daksha sport eka anuwa, ohuta/eyata pihinanna puluwanda, ohu/eya miti da kiyana eka tiranya kala noheka.
    2. Sahodara sahodariyan atara wiwaha nometha.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    me thiyena wisthara walin hariyatama kiyanna ba ne :baffled::baffled::rolleyes::rolleyes::nerd:
    රාජ්‍ය සේව තරග විභාගය 2003 (අධ්‍යාපන පරිපාලන සේව උපාධි ගුරැ ) තරග විභාගයේ 16 වෙනි ප්‍රශ්නය විස්තර තියෙන්නෙ ඔච්චරයි