රීලෝඩ්+දිනාගන්න5
ඔයාල හැමෝම මේක දැනටමත් දන්නව ඇති මෙන්න නොදන්න අයට හැදින්වීමක්
මම දවසකට එක ප්‍රශ්ණය ගානෙ අහනව ඒකට වඩාත් නිවැරදිව පිලිතුර දෙන කෙනාට රු 100 ක රීලෝඩ් එකක් දෙනව. මේක විවෘත වෙන්නෙ Dialog, Etisalat, Mobitel, Airtel පෙරගෙවුම් පාරිභොගිකයන් සදහා පමණයි. නිවැරදි ජයග්‍රාහකයා හට PM එකකින් දුරකථන අංකය ලබාගන්නා අතර සෑම දිනකම ප.ව. 4.00 ට පෙර තා්‍යගය ලබා දෙනවා
තරග කොන්දේසි
එක් තරගකරුවෙකුට උත්තර 3 කට වඩා දිය නොහැකියි
පළමුව නිවැරදි පිලිතුර දෙන කෙනා ජයග්‍රාහකය වෙයි
ඔබට අවශ්‍ය තරම් ප්‍රශ්න ඇසිය හැක.
අවසන් තීරණය Djwathila සතුයි
2010. 10. 04 ජයග්‍රාහකයා Kavi719
මෙන්න අද ප්‍රශ්ණය
ලාල්, නීල් හා රවී විවාහ වූයේ ලීලා, නීලා හා මාලා සමගය (අනුපිළිවෙලින් නොවේ) ඔවුහු දක්ෂ ක්‍රීඩකයෝය. ලාල් තම පාසැලේ පාපන්දු කණ්ඩායම් නායකයා විය. නීල් හොද පැසිපන්දු ක්‍රීඩකයෙකු වන අතර, රවී පිහිනුම් ශුරයෙකි. රවීගේ බිරිදට පිහිනිය නොහැකිය, ලීලාගේ ප්‍රියතම ක්‍රීඩාව නෙට්බෝල්ය. නැටුමට දක්ෂ නීලා රවීගේ සෙහොයුරියයි. තම සැමියා මිටි නමුත් මාලා රිය ධාවන ශුරියකි. ජෝඩු 3 කවරහුද?මම දවසකට එක ප්‍රශ්ණය ගානෙ අහනව ඒකට වඩාත් නිවැරදිව පිලිතුර දෙන කෙනාට රු 100 ක රීලෝඩ් එකක් දෙනව. මේක විවෘත වෙන්නෙ Dialog, Etisalat, Mobitel, Airtel පෙරගෙවුම් පාරිභොගිකයන් සදහා පමණයි. නිවැරදි ජයග්‍රාහකයා හට PM එකකින් දුරකථන අංකය ලබාගන්නා අතර සෑම දිනකම ප.ව. 4.00 ට පෙර තා්‍යගය ලබා දෙනවා
තරග කොන්දේසි
එක් තරගකරුවෙකුට උත්තර 3 කට වඩා දිය නොහැකියි
පළමුව නිවැරදි පිලිතුර දෙන කෙනා ජයග්‍රාහකය වෙයි
ඔබට අවශ්‍ය තරම් ප්‍රශ්න ඇසිය හැක.
අවසන් තීරණය Djwathila සතුයි
2010. 10. 04 ජයග්‍රාහකයා Kavi719
මෙන්න අද ප්‍රශ්ණය



