ඕකට බ්‍රෑන්ඩ් එක ගැන නම් අවුලක් නැහැ ,
සෙට් එකක් reload machine කියන එකට patent ඇරෙගෙන පොන්න මොඩ හොරුන්ගෙන් ලංකාවේ patent office එකේ .
උන් ඒ මෝඩ patent එක පෙන්නලා නඩු දාල වෙන මිනිස්සු reload machine හදල විකුනද්දී .
නඩුව ඉවර වෙද්දී අවුරුදු ගානක් ගිහින් හොඳට හම්බ කරගෙන patent එක ගත්ත උන් ,
100% වැරැද්ද 225+1 නිකමොන්ගේ + ලංකාවේ patent office එකේ පල් හොරුන්ගේ .
reload machine කියන එකට patent එකක් දුන්නම හිතා ගනින් .
Thread එකක ඇති ඕක ගැන කතා උන patent මගඩිය ගැන
https://elakiri.com/threads/made-in-sri-lanka-කියන-අය.1868709/
ඔය හොරු තමයි මේවා promote කරන්නෙත්
https://elakiri.com/threads/මූ-රාජ්‍ය-ලාංචනය-පාවිච්චි-කරලා.2195489/